IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සමන් දෙවි අඩවිය කැළඹේ

රත්නපුර මල්වල දී කළුගඟ හරස් කර බැම්මක් ඉදිකර ජලාශයක් තැනීමට වාරිමාර්ග අමාත්‍යංශය  මූලික ශාක්‍යතා අධ්‍යයනයක් අරඹා ඇත. සබරගමු මහ සමන් දේවාලයේ දිය කපන කළුගෙඟ් පිහිටි රතඹලාඇල්ලට මදක් ඉහළින් බැම්මක් ඉදිකැර රත්නපුර සහ කළුතර දිස්ත‍්‍රික් ගංවතුරු තර්ජනයෙන් මුදා,  මොණරාගල සහ හම්බන්තොට දිස්ත‍්‍රික්වලට ජළය සැපැයීමට යෝජිතය. ජලාශය ඉදිකළහොත් මීහිටිය, මල්වල, එගොඩමල්වල, දුරෙක්කන්ද, ඇටිකෙහෙල්පොළ, අමුණුතැන්න, දිඹුල්විටිය, ගිලීමලේ, රත්තුරුගල, උඩුකුලාන, ඇඹූල්දෙණිය වැනි ඓතිහාසික ගම්මාන රැුසක් ජලයෙන් යට විය හැකි බව කියන ප‍්‍රදේශවාසීහු රජය මේ යෝජනා ක‍්‍රමය ගැන කරුණ පැහැදිලි කැර දිය යුතුයැයි කියති.  මේ ගැන ජනතාව අතර පවත්නා අවිනිශ්චිත බව තුරන් කරන ලෙස මල්වල ශ්‍රී ඤාණෝභාස පිරුවන්පති දිවියාගල විජිත හිමියෝ කියති. දිවියාගල විජිතසිරි හිමි විරෝධතා බැනර්තැන තැන අලවා ඇති විරෝධතා පෝස්ටර් ජලාශය ඉදිවුනොත් යටවන බව කියන මල්වල හන්දිය   බැම්ම ඉදිකිරීමට යෝජිත ස්ථානය  

 

iuka foú wvúh le<fò

wð;a ,d,aYdka; Woh

r;akmqr u,aj, § l¿.Õ yria lr neïula bÈlr c,dYhla ;ekSug jdßud¾. wud;HxYh uQ,sl YdlH;d wOHhkhla wrUd we;' inr.uq uy iuka foajd,fha Èh lmk l¿.fÕa msysá r;U,dwe,a,g uola by<ska neïula bÈler r;akmqr iy l¿;r Èia;%sla .xj;=re ;¾ckfhka uqod" fudKrd., iy yïnkaf;dg Èia;%slaj,g c<h iemehSug fhdað;h' c,dYh bÈl<fyd;a óysáh" u,aj," tf.dvu,aj," ÿfrlalkao" weáflfy,afmd<" wuqKq;ekak" ÈUq,aúáh" .s,Suf,a" r;a;=re.," Wvql=,dk" weUQ,afo‚h jeks ft;sydisl .ïudk /ila c,fhka hg úh yels nj lshk m%foaYjdiSyq rch fï fhdackd l%uh .ek lreK meyeÈ,s ler Èh hq;=hehs lsh;s' fï .ek ck;dj w;r mj;akd wúksYaÑ; nj ;=rka lrk f,i u,aj, › [dfKdaNdi msrejkam;s Èúhd., úð; ysñfhda lsh;s'

 



අදහස් (0)

සමන් දෙවි අඩවිය කැළඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site