IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සෙබළ කිහිල්ලෙන් මල් අත්ත ගලවයි

දකුණූ කිහිල්ල අසලින් මල් අත්තක් සිරුරට ඇතුළු වු සෙබළකුට සාර්ථක සැත්කමක් කළ බව ගම්පහ රෝහල කියයි.

තැඹිලි කැඩීමට ගසට නැඟුණු සෙබළ දිනුෂ ලක්මාල් (21) ගහෙන් වැටෙද්දී සිරුරට මල් අත්ත ඇනී ඇත.

සැත්කමෙන් පසුව ඔහු හොඳ සුවයෙන් පසුවන බව වෛද්‍යවරු කියති.

 

 



අදහස් (0)

සෙබළ කිහිල්ලෙන් මල් අත්ත ගලවයි

සත්‍යයා Sunday, 12 January 2014 10:43 PM

ඔබ ට ඉක්මන් සුවය ලැබේවා.! ඔබලාගේ ජීවිත යුද්ධය පැවති කාලයටත් වඩා දැන් අනතුරු දායක බව සිදුවෙන දේවල් වලින් පැහැදිලිවෙනවා. පරිස්සම් වෙන්න! (නදී)

:       0       0

දිලීප් Sunday, 12 January 2014 11:28 PM

ඉක්මන් සුවය ලැබේවා! (නදී)

:       0       0

ශාන්ති Sunday, 12 January 2014 11:44 PM

අනේ දෙවියනේ අසරණ මිනිසුන්ටමයි මේ හැම විපතක්ම , ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නදී)

:       0       0

චන්දි Monday, 13 January 2014 02:38 AM

ඔබට ඉක්මන් සුවයත්, වෛද්‍යතුමන්ලාට සවි ශක්තියත් ප්‍රාර්ථනා කරමි.(නදී)

:       0       0

සිරීනා ම Monday, 13 January 2014 02:58 AM

ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි.(නදී)

:       0       0

රණසිංහ Monday, 13 January 2014 03:57 AM

දෙස් විදෙස් නැවුම් තොරතුරු විගසින් දෙන උසස් පුවත්පතක් ලංකාදීපය.(නදී)

:       0       0

සුදන්ත සෙනරත් Monday, 13 January 2014 08:15 AM

ඉක්මන් සුව පතනවා. (නදී)

:       0       0

අමිල කටුනායක Monday, 13 January 2014 08:18 AM

ඔහොම හරි බේරුන එක ලොතු දෙයක්.(නදී)

:       0       0

බණ්ඩාර කුවේට් Monday, 13 January 2014 08:36 AM

මීට වඩා ප්‍රවේසම් වන්න. ඔබට ඉක්මන් සුවය. (ස)

:       0       0

කුමාරි Monday, 13 January 2014 10:37 AM

අනේ මන්දා හෙල්ල වැදුනා පෙර සතියේ. මේ සතියේ මල් අත්තක්. මේ දෙන්නටම නිරෝගී සුව වගේම වෛද්‍ය තුමන්ලාටත් දිර්ඝායු පතනවා.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 12 January 2014 04:44 PM

ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා (දිල්)

:       0       0

සදුන් Sunday, 12 January 2014 04:57 PM

ඔබට ඉක්මන් සුව(දිල්)

:       0       0

රාජපක්ෂ Monday, 13 January 2014 01:58 PM

ඉක්මන් සුව ලැබේවා! (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 12 January 2014 06:55 PM

ගස් නගින එක අවදානම්. ඒත් ගස් නැග පවුල් ජීවත් කරන්නෙත් අපේම අයයි. මේ සිදුවීම එයට වෙනස් වගේ. පරිස්සම් වෙන්න ඕනේ නේද.? සමහරු මත් වතුරට කලවම් කරන්න තැඹිලි කඩනවා. සමහරු මත් වතුර බීලා වැඩි වුනාම තැඹිලි හොයනවා,තවත් තිබහට..බෙහෙතට..පුජාවන්වලට..කොහොම වුනත් මේ අනතුරෙන් ඉක්මන් සුවය අපේ සහෝදරයට ලැබේවා.(නදී)

:       0       0

රේණුකා Sunday, 12 January 2014 07:47 PM

ඔබට ඉක්මන් සුවය ලැබේවා. (නදී)

:       0       0

ලංකා Sunday, 12 January 2014 08:12 PM

ඔබට ඉක්මන් සුව! (නදී)

:       0       0

සඳමාලි Sunday, 12 January 2014 08:45 PM

ඉක්මනින්ම සුව වේවා. (නදී)

:       0       0

කැලුම් ෆෙර්ණන්දෝ -වෙරෝනා Monday, 13 January 2014 04:47 PM

ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site