
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
නවක වදය නිසා සිතුතැවුලටපත්ව සියදිවි හානි කරගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගනුම ලැබු සිසුවාට නවක වදය දුන්නැයි කියන සිසුන් දස දෙනා යළි 29 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බලන්ගොඩ මහේස්ත්‍රාත් බලන්ගොඩ මහේස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ මෙනවිය නියෝග කළාය.
ස්කයිප් තාක්ෂණ ඔක්සේ සැකකරුවන් ඉදිිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය එසේ නියෝග කළාය.
එම සිසුන් දස දෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඉකුත් දා බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ අද දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සබරගමු සරසවි සිසුන් යළි රිමාන්ඩ්
වින්සන්ට් කජ්ජා Friday, 16 May 2025 03:55 PM
අඩුම ගණනේ මාස හයක්වත් තියන්න ඕනෑ. අනික් අයියලාටත් උණ ගැනෙන්න...