IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සබරගමුවත් සන්ධානෙට

එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ඡන්ද 201,857 සබරගමුව පළාත් සභාව ජයග්‍රහණය කැර ඇත. ඔවුන් හිමිකරගත් මන්ත්‍රීධුර සංඛ්‍යාව 28 කි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 286,857ක් ලබාගෙන ආසන 14ක් ද, කම්කරු කොංග්‍රසය ඡන්ද 25,985ක්  ලබාගනිමින් ආසන දෙකක්ද හිමිකරගෙන ඇත.



අදහස් (0)

සබරගමුවත් සන්ධානෙට

කාන්ති Sunday, 09 September 2012 02:44 PM

අපි දන්නවා

:       0       0

ජයසේකර Sunday, 09 September 2012 10:23 AM

කියන්න දෙයක් නැහැ ඔක්කොම දිනනවා (දී)

:       0       0

සමන් Sunday, 09 September 2012 10:34 AM

අනේ කාලේ වනේ වාසේ

:       0       0

රණසිංහ ප්‍රේමලාල් Sunday, 09 September 2012 10:37 AM

අයියෝ යු.එන්.පි

:       0       0

පුබුදු Sunday, 09 September 2012 10:54 AM

දුන්නට කමක් නැහැ. ඇයි විදවනකොට කෑ ගහන්න බැහැ හොදේ. (නි)

:       0       0

කේ එම් ජී ගුණතිලක Sunday, 09 September 2012 11:09 AM

දස කුසල් වලින් මන්ත්‍රීවරු වැඩ කිරිම හොඳයි සොරකම් නොකර බුදු දහම අනුව වැඩ කරනවානම් හොඳයි (වි)

:       0       0

චන්ද්‍රා Sunday, 09 September 2012 01:05 PM

රටට ගිය කල

:       0       0

අනුර Sunday, 09 September 2012 01:20 PM

දන්නවාද රටම සන්ධානයට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site