දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම බද්දේගොඩදී වෑන් රියක් ගිනි ගෙන මුළුමනින්ම වාගේ දැවී ගිය බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.
පුද්ගලික සමාගමක සේවකයකු වන රියදුරු වාහනයෙන් පැණ ජිවිතය බේරා ගත්තේය.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුපිරි මගේදී වෑන් රියක් ගිනි ගෙන දැවේ
අභීලාශිනී Tuesday, 10 July 2012 01:36 PM
ලස්සන ෆොටෝ එක..ලංකාව දැන් ගොඩක් දියුණුයි නේ....
හායි Tuesday, 10 July 2012 09:23 AM
වාහනෙත් හොඳයි, රියදුරා ඊටත් හොඳයි, රියදුරා හපනෙක් .......
ජයා Tuesday, 10 July 2012 09:25 AM
සුදු වෑන් එකක්ද ? එහෙනම් කමක් නෑ....
ආ Tuesday, 10 July 2012 01:47 PM
ගිනි පොලියට ණයට ගත්ත වාහනයක් වෙන්න ඇති....
පිලිපීනෝ Tuesday, 10 July 2012 09:00 AM
ආව්...නිකන් හොලිවුඩ් චිත්‍රපටියක් වගේ තියෙන්න ඇති.....
ලාල් පෙරේරා Tuesday, 10 July 2012 09:52 AM
අධිවේගී මගේ මෙවැනි දේ බලාපොරොත්තු විය යුතුයි....
නිශාඩ් පෙරේරා Tuesday, 10 July 2012 09:53 AM
වාහනයේ දෝෂයක් තියෙන්න ඇති . ජීවිතය බේරගත් එක ලොකු දෙයක් !!!!.
රොශාන් කොඩිකාර Tuesday, 10 July 2012 09:15 AM
වන්දිය ගන්න කර වැඩක්ද දන්නේ නෑ....
shenny Tuesday, 10 July 2012 02:20 PM
ඉක්මන් කොටයි..!!
දමිත Tuesday, 10 July 2012 02:20 PM
අධිවේගය විනාශයට මුලය..
දයා, සෞදියේ සිට Tuesday, 10 July 2012 10:08 AM
ෆුල් ඉන්ෂූරන්ස් ඇති..කොහොමත් රියදුරාට හානියක් නෑ නේ....
ටොම් Tuesday, 10 July 2012 03:15 PM
cct කැමරාවලින් දාන්නකො බලන්න වීඩියෝ එකක්.....