IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ස්පීඞ් මෝටර් රථ - යතුරුපැදි ශූරයෝ

පන්නලදී පැවැති ‘ස්පීඞ් 2011’ මෝටර් රථ හා යතුරු පැදි තරගමාලාවේ සම්මාන ප‍්‍රදානෝත්සවය පසුගියදා බත්තරමුල්ල ස්පීඞ් ඩ්‍රෝම් ගෝකාට් ධාවන මුලස්ථානයේදී පැවැත්විණ. සම්මාන ප‍්‍රදානෝත්සවයේ සම්මන දෙකක් දිනා ගත් එකම ධාවකයා වුයේ 8 හැවිරිදි ජේඩන් ගුණවර්ධනයි. ජේඩන් යතුරුපැදි තරගාවලියේදී ඉන්දීය ධායකයන් අබිබවමින් 125 සී.සී. 4 ස්ට්‍රෝක් ඉසව්වේ ශූරතාව දිනා ගත්තේය. ඔහු එම කාණ්ඩයේ 16 න් පහළ ශූරයා ද විය. තරගමාලාවේ යතුරු පැදි ඉසව්වන්ගේ ශූරතාව දිනාගත් ජේඩන් ගුණවර්ධන, උදික මලවිගේ (සුපර් මෝටාර්ඞ් 250 සී.සී.), සජිත් කරුණාසේකර (125 සී.සී. 2 ස්ට්‍රෝක්) සහ සුරාජ් පෙරේරා (450 සී.සී. 4 ස්ට්‍රෝක්) සම්මාන අතැතිව සිටිති.  (ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (0)

ස්පීඞ් මෝටර් රථ - යතුරුපැදි ශූරයෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 627 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site