IMG-LOGO

සපුගස්කන්ද ආරක්ෂක විද්‍යාලයට සුබසාධක මධ්‍යස්ථානයක්

බියගම සපුගස්කන්ද ආරක්ෂක  මාණ්ඩලික විද්‍යාලයයේ සුබසාධක මධ්‍යස්ථාන ගොඩ නැගිල්ල අද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතින් විවෘත විය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඒ පී ජී කිත්සිරි, ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලයයේ අණ දෙන නිලධාරී මේජර් ජනරාල් උදය පෙරේරා මහත්වරු ඇතුළු පිරිසක් ද ඊට එක්වූහ.

DSC_0049 DSC_0111 DSC_0126 DSC_0130



අදහස් (0)

සපුගස්කන්ද ආරක්ෂක විද්‍යාලයට සුබසාධක මධ්‍යස්ථානයක්

විකුම් Thursday, 17 November 2016 10:49 PM

ආරක්ෂක රාජ්‍ය ඇමතිතුමා මෙලෙස මහත් අභිමානයකින් සිටිනු දැකීම අපිටත් ආඩම්බරයක් (නි)

:       0       0

ටෙනිසන් Friday, 18 November 2016 02:25 AM

ඔබට අපෙන් සුබපැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 603 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 336 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site