ප්‍රවීණ ලේඛිකා ලෙටීසියා බොතේජු රචනා කළ ’අනූෂ සහ රජ කුමරු’ යොවුන් නවකතාව ඇසුරෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න තිර නාටකය ලියා අධ්‍යක්ෂණය කළ ‘අලි කතාව’ චිත්‍ර පටය පසුගියදා තායිලන්තයේදී රූගත කර අවසන් කරනු ලැබිණි.
ගුණපාල රත්නසේකර නිෂ්පාදනය කළ මෙහි ප්‍රධාන චරිත නිරූපනය රාජු නම් අලි පැටියා ගෙනි. කෞෂල්‍යා ප්‍රනාන්දු, යොහානි හංසිකා සමග රවින්ද්‍ර රන්දෙණිය, ධනංජය සිරිවර්ධන, තරුකා වන්නිආරච්චි, ගිරිරාජ් කෞෂල්‍ය, රොඞ්නි වර්ණකුල, දුලීකා මාරපන, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, විල්සන් ගුණරත්න සහ දිපානි සිල්වා සෙසු චරිත නිරූපණය කරති.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සුනිල් ආරියරත්නගෙන් අලි කතාවක්...