සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස විශාරද සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා පත් කර ඇත.
අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සහ සනත් නන්දසිරි මහතාගේ පවුලේ සාමාජිකයෝද එම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සෞන්දර්ය සරසවියේ කුලපති සනත් නන්දසිරි
අජන්ත Wednesday, 23 November 2016 06:51 PM
ඔබට මගේ සුභාශිංසන... (නි)
අනුර Wednesday, 23 November 2016 06:53 PM
පිදිය යුත්තන් පිදිමකි. සුදුස්සාට සුදුසු තැන. මගේ හදවතින්ම උණුසුම් සුභ පැතුම්...!!! (නි)
සරත් ජයසිංහ Wednesday, 23 November 2016 09:53 PM
මගේ උණුසුම් සුභපැතුම් විශිෂ්ට පත්වීමක් නියම සුදුස්සා තෙරුවන් සරණයි (හේ)
ප්‍රදීපා Wednesday, 23 November 2016 10:16 PM
අපගේ සුබ පැතුම්.(හේ)
වසන්ත Thursday, 24 November 2016 12:39 AM
සුබ පැතුම් (බ)
රාධා Thursday, 24 November 2016 12:49 AM
නියම සුදුස්සා පත්කර ඇත. අවුරුදු කීපයකට පෙර ජාතික අධ්‍යාපන ආයතනයක ප්‍රධාන තනතුරකට සිටි සුදුසු කාන්තාවක් ඉවත්කර සංගීතඥයෙක් පත්කර ආයතනය වැහුනා මතකයි. (බ)
දිසා බදුල්ල Wednesday, 23 November 2016 08:50 AM
සුදුස්සාට සුදුසු තැන. (ම)
ජයලත් Thursday, 24 November 2016 01:32 AM
වාසනා වේවා වාසනා වේවා ! (බ)
ඕ.කේ.එස්.අංජන ඕවිටිගල Wednesday, 23 November 2016 09:05 AM
සුභ පැතුම් මහාචාර්යතුමනි ඔබට (ම)
වාසුල Wednesday, 23 November 2016 09:11 AM
බොහොම හොද පත්වීමක් නියම සුදුස්සා විශාරද සනත් නන්දසිරි . (ම)
අනුර Wednesday, 23 November 2016 09:11 AM
ඔබට සුබ පැතුම් (ම)
ශිෂී Thursday, 24 November 2016 02:57 AM
සුදුස්සාට සුදුසු තැන නොලැබෙන මෙවන් කාලයක මෙවැනි දෙයක් දැකීමත් ඇති විශාල සතුටක්. මෙවන් දෙයක් දැක්මට මා නෙත් පින්කර ඇති බව හැඟුනා. මහාචාර්ය තුමනි ඔබට අප පවුලේ සැමගේ උණුසුම් සුබපැතුම්. (බ)
පුෂ්පා Wednesday, 23 November 2016 09:36 AM
සුබ පැතුම් මහාචාර්යතුමනි (ම)
සෙනරත් Thursday, 24 November 2016 03:12 AM
මෙතුමා තමයි එම තනතුරට නියම සුදුස්සා. අපේ සුබ පැතුම්. (බ)
අතුල Wednesday, 23 November 2016 09:46 AM
පිදිය යුත්තත්න් පිදිමකි . ඔබට ජය . (ම)
ලලිත් Wednesday, 23 November 2016 10:23 AM
සුබ පැතුම්. ඔහු පසුගිය වසර වල එම ආයතනයේ හිටපු උපකුලපති තුමා. දැන් විශ්‍රාම ගිහින්. උපකුලපති ලෙස කළ සේවයට ගරු තනතුරකින් සැලකීම විශිෂ්ටයි (ම)
රොහාන් දයාදර පැරිස් Wednesday, 23 November 2016 10:47 AM
මගේ හදවතින්ම මේ උනුසුම් සුභ පැතුම් ... (ම)
ඉරේෂ් කොළඹගම Thursday, 24 November 2016 04:07 AM
සුභ පැතුම් කුලපති තුමනි...! (ම)
පිටිගල Wednesday, 23 November 2016 11:45 AM
පිදිය යුත්ත පිදීම මංගල කරුණකි , ජනපති තුමනි අපේ ගෞරවය (ම)
ගාමිණි Wednesday, 23 November 2016 04:21 PM
මෙතුමා මීට ඉතාම සුදුස්සෙකි. (නි)
ප්‍රියංකර Wednesday, 23 November 2016 04:29 PM
සුදුස්සාට සුදුසු තැන දීම ගැන අපි ගරකරනවා (නි)