IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සංධාන මුල් පුටු

ඔක්තෝබර් 8 වැනි දා පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කර ජයග‍්‍රහණය ලත් පළාත් පාලන ආයතන 21 ක සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය යටතේ තරග කොට ජයග‍්‍රහණය ලත් ආයතනයක් ඇතුළු ආයතන 22 කට පත්වූ ප‍්‍රධානීහු සහ උප ප‍්‍රධානීහු. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභාව නගරාධිපති:- ආර්.ඒ.ඞී. ජනක නියෝජ්‍ය නගරාධිපති:- මධුර විතාන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව නගරාධිපති:- ධනසිරි අමරතුංග නි. නගරාධිපති:- කේශර ලාල් ගුණසේකර මොරටුව මහ නගර සභාව නගරාධිපති:- සමන් ලාල් ප‍්‍රනාන්දු නි. නගරාධිපති:- සුජිත් පුෂ්පකුමාර ගම්පහ මහ නගර සභාව නගරාධිපති:- එරංග සේනානායක නි. නගරාධිපති:- අජිත් කුමාර මීගමුව මහ නගර සභාව නගරාධිපති:- ඇන්ටනි ජයවීර නි. නගරාධිපති:- එම්.එස්.එම්. සකාවුල්ලා මහනුවර මහ නගර සභාව නගරාධිපති:- කුෂාන් මහින්ද රත්වත්තේ නි. නගරාධිපති:-  සේන දිසානායක මාතලේ මහ නගර සභාව නගරාධිපති:- අබ්දුල් කරීම් මොහොමඞ් හිල්මි නි. නගරාධිපති:- අනුරුද්ධ මොහාන් ගිලාගම නුවරඑළිය මහ නගර සභාව නගරාධිපති:- මහින්ද කුමාර නි. නගරාධිපති:- තිස්ස සෙනෙවිරත්න ගාල්ල මහ නගර සභාව නගරාධිපති:- මෙත්සිරි ද සිල්වා නි. නගරාධිපති:- කැළුම් සෙනෙවිරත්න මාතර මහ නගර සභාව නගරාධිපති:- සුසින්ද්‍ර නන්දන හඳුන්ගේ නි. නගරාධිපති:- ඞී.ජි. යසරත්න හම්බන්තොට මහ නගර සභාව නගරාධිපති:- එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු නි. නගාරාධිපති:- උදේනි කුමාර රත්නපුර මහ නගර සභාව නගරාධිපති:- කපිල් අබේරත්න නි. නගරාධිපති:- නිලන්ත රොෂාන් බදුල්ල මහ නගර සභාව නගරාධිපති:- උපාලි නිශ්ශංඛ ගුණසේකර නි. නගරාධිපති:- නාලක නිශාන්ත කුරුණෑගල මහ නගර සභාව නගරාධිපති:- අනුරුද්ධ ගාමිණි නි. නගරාධිපති:- නිමල් චන්ද්‍රසිරි සිල්වා අනුරාධපුර මහ නගර සභාව නගරාධිපති:- එච්.පී. සෝමදාස නි. නගරාධිපති:- පේ‍්‍රමසිරි හෙට්ටිආරච්චි කල්මුණේ මහ නගර සභාව (ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය) නගරාධිපති:- මීරා සයිබු නි. නගරාධිපති:- නිශාම් කාරියප්පර් කොළොන්නරුව මහ නගර සභාව සභාපති:- රවීන්ද්‍ර උදයශාන්ත උප සභාපති:- බන්දු සුරේෂ් කෝදාගොඩ කොටිකාවත්ත මුල්ලේරියාව මහ නගර සභාව සභාපති:- ප‍්‍රසන්න නිමල් සෝලංගආරච්චි උප සභාපති:- සුමුදු රුක්‍ෂාන් මහනුවර කඩවත්සතර ගඟවට කෝරළේ ප‍්‍රාදේශීය සභාව සභාපති:- ගාමිණි විජය උප සභාපති:- ඞී.ඒ. ධර්මසේන කුණ්ඩසාලේ ප‍්‍රාදේශීය සභාව සභාපති:- අසේල ඒකනායක උප සභාපති:- අසේල ධර්මප‍්‍රිය බණ්ඩාරනායක හම්බන්තොට ප‍්‍රාදේශීය සභාව සභාපති:- ගාමිණි සමර ගුණරත්න උප සභාපති:- සිරිපාල දිසානායක සූරියවැව ප‍්‍රාදේශීය සභාව සභාපති:- සුජිත් මුතුකුමාරණ උප සභාපති:- එරන්ද ජනක



අදහස් (0)

සංධාන මුල් පුටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site