IMG-LOGO

සති දෙකක් තුළ වර්ජන නොකළොත් ගැසට්ටුව ඉවත් කරන බව ඇමැති කියයි

(මහින්ද නිශ්ශංක)
 
දුම්රිය වෘත්තීය සමිති ඉදිරි සතිදෙක තුළ වර්ජන ක්‍රියාත්මක නොකළොත් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය ඉවත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කළේ දුම්රිය වර්ජන නිසා මහජනතාව පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා බවද අමාත්‍යවරයා කියයි.

ඉකුත් 27 දා දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරිණි.



අදහස් (8)

සති දෙකක් තුළ වර්ජන නොකළොත් ගැසට්ටුව ඉවත් කරන බව ඇමැති කියයි

magiya Friday, 05 July 2019 08:11 AM

සතිදෙකකට පසුව වර්ජන ක්‍රියාත්මක කළොත්... මගීන්ට වන්දි දෙනවද? වෘත්තීය සමිති නායකයන්ට උසස්වීම් දෙනවද?

:       5       48

wicky Friday, 05 July 2019 08:14 AM

එතකොට් සති 2කට පස්සේ? මේ අැමතිත් පිස්සු පූසෙක්..

:       16       43

mangala Friday, 05 July 2019 08:40 AM

ඔයා කියනවා. එයාලා දුම්රිය හිතුහැටියේ නවත්වනවා. අපි මහමග රස්තියාදු වෙනවා. කාටද සතුටු? වාහනවල නැගල එන වෙලාවට... එ්ත් එන්නේ නැති ඉහළ නිලධාරීන්...

:       0       11

ravi Friday, 05 July 2019 08:47 AM

අනේ මෙහෙමත් කොන්ද පණනැති හොට්ටෝ !!! ඉතින් මේ සුමාන 3න් පස්සේ ආපහු වර්ජනය කෙරුවොත්.. මොනවද මගීන්ට කියන්නේ?

:       0       47

Amila Friday, 05 July 2019 08:54 AM

අරයව ආශ්‍රය කළොත් ඔය වගේ පිස්සු කතා ඉබේම කියැවෙනවා.

:       0       27

සෙනෙවි Friday, 05 July 2019 09:19 AM

ගිය තැන අනාගන්න ඇමතියෙක්...

:       8       79

magiya Friday, 05 July 2019 09:35 AM

මෙයත් අරය වගේම පිස්සු දොඩවනවා. ජී.එම්.ආර් ලවා ඊයෙත් අපට දුන්නා. ඔයාගේ ඔය අති විශේෂ බෝතලේ ගහලා අපි මහමග බජව් දැම්මා. දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කළ අහවල් එක තිබුණා කියලා අරුන් වර්ජනය කලේ නැතිද?

:       0       117

Chamara Friday, 05 July 2019 10:12 AM

මෙයාට මේ අමාත්‍යාංශයත් සංකීර්ණ වැඩියි. ඒකයි මේ යන යන තැන විහිලුවක් වෙන්නේ. කොන්ද පණ තියෙන ෆොන්සේකා වගේ කෙනෙක්ට මේ වගේ අමාත්‍යාංශයක් දෙන්න. ලස්සනට සුද්දා කරලා හදලා ගනීවි...

:       1       127

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site