(ජේ.ඉඳුරුවගේ)
ජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස මගින් අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල පහල දැමූ බව ලංකා සතොස ආයතනය පවසයි.
ඒ අනුව දිවයිනේ සියලුම ලංකා සතොස අලෙවිසල්වල මුං ඇට කිලෝවක මිල රුපියල් 850 සිට රුපියල් 799 දක්වා රුපියල් 51 කින්ද ,සුදු කවුපි කිලෝවක මිල රුපියල් 900 සිට 880 දක්වා රුපියල් 20 කින්ද ,සුදු සීනි කිලෝවක මිල රුපියල් 248 සිට 243 දක්වා රුපියල් 05 කින්ද පහල දැමූ බව සතොස ආයතනයේ අලෙවි ප්‍රධානි සමන් කාරියවසම් මහතා පවසයි.
එමෙන්ම ලොකු ලූණු කිලෝවක් රුපියල් 300 බැගින් සියලුම සතොස අලෙවිසල්වලින් ලබාගැනීමට හැකි බවද ඒ මහතා පැවසීය.

2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සතොස මුංඇට-සුදු කව්පි - සුදු සීනි මිල අඩු කරයි
Asanga thiththagalla gamage Monday, 04 November 2024 10:08 AM
මේවත් මැතිවරණ උල්ලංඝනය කීරිම්. මැකෝ කොයිද?