IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


සතුන්ට දෙන පරිප්පු වෙළෙඳ පොළට

සත්ත්ව නිෂ්පාදන අලෙවි බලපත්‍රයක් හිමි ව්‍යාපාරිකයකු විසින් මිනිස් පරිභෝජනය සූදානම් කර තිබූ කිලෝ 20 බැගින් වූ පරිප්පු ගෝනි 33ක් මුද්‍රා තැබූ බව  පාරිභෝගික අධිකාරිය පවසයි. පරිප්පු ගෝනි සහිත ගබඩාව වත්තල පිහිටුවා තිබිණි. වැටලීම කළ නිලධාරීන් පවසන්නේ මේ ව්‍යාපාරිකයා කල් ඉකුත්වූ පරිප්පු සත්ත්ව අහාර සඳහා බව පවසමින් මිලදී ගෙන මිනිස් පරිභෝජනය සඳහා යළි අළෙවි කරන බවයි.



අදහස් (0)

සතුන්ට දෙන පරිප්පු වෙළෙඳ පොළට

සිසිර Sunday, 27 November 2016 11:48 PM

මේ යහපාලන ආණ්ඩුව මිනිසුන්ට සළකන්නේ හරියට සතුන්ට සළකනවා වගේ කියලා ක්‍රියාවටම නඟලාම පෙන්නන්න යනවා වගෙයි. (නි)

:       0       0

දහම් Monday, 28 November 2016 12:53 AM

අපි දන්නෙ නැතුව මේ වගේ කොච්චර කාලා ඇද්ද? (නි)

:       0       0

අබයසේන Monday, 28 November 2016 12:53 AM

කොහොමත් මේ බඩු මිලේ හැටියට අපිට ඉස්සරහට ඕවා තමයි කන්න වෙන්නේ (නි)

:       0       0

සත්‍යයා Monday, 28 November 2016 12:54 AM

මේ ව්‍යාපාරිකයා විසින් කර ඇත්තේ මිනිසුන් හැටියට හිටි සත්ව කොටසක් බල්ලෝ බළල්ලු ඌරන් හා හරකුන් ලෙසට පරිවර්තනය කළ දේශපාලකයාගේ භූමිකාවට අත්වැලක් සැපයීමයි. නැත්නම් දුෂණ රුදුරු චක්‍රයේ සදාකාලිකවම කරකැවෙමින් ඉන්න පුළුවන් විදියට මන්ත්‍රීවරුන්ව නැවත තෝරා පත්කර යවන්න කටයුතු කරන්නෙත් "මේ සත්තු" ටික විසින්ම හැර වෙන කවුරුන් විසින්ද? (නි)

:       0       0

ජනහිත Sunday, 27 November 2016 05:22 PM

දැන් කාටවත් පරිප්පු කන්න ලැබෙන එකක් නැහැ. ඔය මුද්‍රාව කැඩුව ගමන් පරිප්පු යන්නේ කොහාටද කියලා විමසිල්ලෙන් ඉන්න වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 654 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 348 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site