IMG-LOGO

සටන් විරාමයට ඇමෙරිකාව හරස් වෙයි

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ බල කිරීම මැද, ඊශ්‍රායලය හමාස් සටන් විරාමයක් කඩිනමින් ආරම්භ කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වුණු යෝජනාවට ඇමෙරිකාව නිෂේධ බලය භාවිතයට ගනිමින් විරුද්ධ විය.

ඇමෙරිකාව ඊශ්‍රායල හිතවාදියකු පමණක් නොව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි නිත්‍ය සාමාජිකයන් 5 දෙනාගෙන් කෙනෙකි. බ්‍රිතාන්‍යය ඡන්දය දීමෙන් වැලැකී සිටියේය.



අදහස් (5)

සටන් විරාමයට ඇමෙරිකාව හරස් වෙයි

AB Saturday, 09 December 2023 05:27 PM

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය 15කි. නිෂේධ බලය හිමි නිත්‍ය සාමාජිකත්වය 10 දක්වා ඉහළ දැමීමට සිදුවිය යුතු අතර G7 රටවලට සාමාජිකත්වය නිතැතින්ම ලැබිය යුතු අතර සහ සෑම මහාද්වීපයක් නියෝජනය වන පරිදි ලෝකයේ ජන අනුපාතය අනුව G 20 රටවලින් නිත්‍ය නොවන සාමාජිකත්වය පත්වීමට අවස්තාවක් තිබිය යුතුවේ...

:       2       1

පියනන්ද Saturday, 09 December 2023 06:40 PM

බොහොම හොඳයි. ඒ තීරණයට ස්තුතියි. ත්‍රස්තවාදී හමාස් සංවිධානය පමණක් නොව තලිබාන්, අල් කයිඩා, ජිහාඩ්, තව්ෆික්ජමාත්, බෝකෝ හරාම්, අයිසිස් ඇතුලු අන්තවාදී ආගමික ත්‍රස්‌තවාදී කල්ලි සපුරා සහමුලින්ම විනාශ කරන තුරු සාමකාමී ලෝකයක් බලාපොරොත්තු වෙන්න බෑ. මුසල්මානුවන් අන්තවාදී හැඟීම්වලින් මිදී ආගමික සහජීවනය අගයන ජාතියක් බවට පත්නොවන තාක්කල් කිසිම සමාවක් ලබා නොදීම ඇතිහැකි බලවත් රටවල වගකීමයි...

:       0       7

Lalla Saturday, 09 December 2023 11:06 PM

කිසිම ගරිල්ලෙක් ඉතිරි නොකර සමූල ඝාතනය කළ යුතුමයි. ඇමරිකාව නොවේ කවුරු හෝ කළයුතුයි.

:       0       5

Bamunuarachchi Sunday, 10 December 2023 02:11 AM

හරියට හරි ඉස්ලාමීය ත්‍රස්තවාදය මුළුමනින්ම අතුගාදමන්න ඕනේ...!

:       0       4

Bamunuarachchi Sunday, 10 December 2023 03:47 PM

සටන් විරාමයට ගියොත් කොහොමද අපි ආයුධ විකුණා ගන්නේ? බණ ටෝකින්...!

:       7       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 68 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 277 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site