මධ්‍යම පළාත් සභා මන්ත්‍රී (එජාප) සංජීව කවිරත්න මහතා (44) මින් මද වේලාවකට පෙර මහනුවර මහ රෝහලේදී අභාවප්‍රාප්ත විය.
හදිසියේ අසනීප වී මාසයක පමණ කාලයක් ඔහු මහනුවර මහ රෝහලට ඇතුළු කරනු ලැබ සිටියේය.
හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන පීබී කවිරත්න මහතාගේ පුත්‍රයකු වන ඔහු පරීසරවේදීයකු ද වන අතර ජනතාවගේ ප්‍රශ්න වලදී පෙරමුණ ගත්තේය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංජීව කවිරත්න අභාවප්‍රාප්ත වෙයි
ඉන්දික \ Sunday, 16 March 2014 01:30 PM
ඔබට නිවන් සුව (දී)
ධම්ම Sunday, 16 March 2014 01:32 PM
මිය යන්න වයසක්ද... ඔබට නිවන් සුව! (දී)
ශාන්ත රණවීර Sunday, 16 March 2014 01:58 PM
මාගේ සාතීශ්‍ය කනගාටුව ප්‍රකාශ කරමි (දී)
හර්ෂ බාලසූරිය Sunday, 16 March 2014 02:20 PM
ඔබතුමාට නිවන්සුව ලැබේවා ! මම එතුමා පරිසරික දැඩි ඇළුම් කල කෙනෙක් , මම එතුමාගේ මහා නිදිකුම්බා වැඩසටහනට මහාචාර්ය බුද්ධි මාරබේ මාහතා සමග සහභාගි උනා පේරාදෙණිය සරසවියේ ඉන්න කලේ. එතුමා ප්‍රසන්න චරිතයක් . මෙවන් අකල් මරණයක් නොමවේවා . නිවන්සුව ලැබේවා ! (දී)
ශ්‍රීමාල් කහකොටුව Sunday, 16 March 2014 02:22 PM
කවිරත්න මහතා ඔබට නිවන්සුව ලැබෙව්වා. මා මෙන් අපි සැමම බොහොම කනගාටු වෙනවා (දී).
සිරිල් ගමගේ Monday, 17 March 2014 11:42 AM
ඔබට මතු උපදින කිසිදු ආත්මයක මෙවන් අකල් මරණ සිදුනොවේවා ඔබට නිවන් සුව! (නදී)
නිරං Sunday, 16 March 2014 02:27 PM
මගේ බලවත් සෝකය ඔබතුමාට නිවන් සුව ලැබේව !! (දී)
නිමල් රණසින්ග්හේ Sunday, 16 March 2014 03:03 PM
හිතවත පරිසරකමි ඔබගේ අකල් වියෝව මහත් සිත් වේදනාවක්.ඔබට මතු බවයේදී මෙවන් විපතක් නොවේව.ඔබට නිවන් සුව පතමි. (දී)
ධම්මිකා Sunday, 16 March 2014 04:23 PM
ඔබගේ අකල් වියෝව පරිසර හිතකාමී සැමටත් සොයුරු පාසලේ සමකාලීනයකු හැටියටත් බලවත් කණගාටුවක්. මතු මෙවන් අකල් වියෝවක් නොවේවා! ඔබට නිවන් සුව!(දිල්)
අජිත් සේනාධිර Sunday, 16 March 2014 04:30 PM
ඇත්තටම හොද මිනිසෙක් අප අතරින් වෙන් උනා ඔබට නිවන් සුව(දිල්)
සිල්වා Sunday, 16 March 2014 05:11 PM
ඔබට නිවන් සුව ලැබේවා. ඔබගේ වියෝව ගැන මට හිතුනේ මෙහෙම.... "කරුමේ කීම වඳවෙන සඳු සදිසි මිනිස්සු?" (දිල්)
ලංකා ගුණවර්ධන Sunday, 16 March 2014 05:47 PM
අපගේ බලවත් ශෝකය නිවන් සුව ලැබේවා (දිල්)
මාටින් Sunday, 16 March 2014 06:28 PM
මේ වගේ අඩු වයසකින් මිය යෙමට හේතුව වත් එළිකරනවානම් අනික් උදවියට එය පාඩමක් හෝ හොදක් විය හැකියි (දිල්)
රන්ජිත් Sunday, 16 March 2014 07:06 PM
පරිසර හිතකාමි ඔබට නිවන් සුව (දිල්)
ෂේන් සෙනවිරත්න Sunday, 16 March 2014 07:52 PM
හොද පරිසර වේදියෙක් ජනමාධ්‍යවේදියෙක් ඔබට නිවන් සුව .(දිල්)
තිසන්ස. Monday, 17 March 2014 02:44 PM
මාගේ සාතීශ්‍ය කනගාටුව ප්‍රකාශ කරමි.ඔබට නිවන් සුව (අ)
සඳරුවන් Sunday, 16 March 2014 10:38 PM
හොඳ මිනිස්සු අපිව ඉක්මනට දාලා යනවා. නපුරු දුෂ්ට මිනිස්සු රජ කම් කරගෙන ඉන්නවා. ලෝකේ හැටි (දිල්)
කිත්සිරි Monday, 17 March 2014 08:32 AM
ඔබට නිවන් සුව! (නධී)
ලක්ෂ්මන් ජයවර්ධන. Monday, 17 March 2014 09:33 AM
සංජීව මහත්මයාණනි,ඔබගේ වියෝව අපට දැඩි ශෝකයක් ගෙන දුනි. නිවන් දකනා ජාති දක්වා ඔබ අප අතරම ඉපදේවා! (නදී)