IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සජබ මන්ත්‍රීට මැති සබේ එපා වෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

‘විශ්වාසභංග යෝජනාව විවාදයට  ගන්නා දිනයේ හැර තවත් සභාවට එන්නේ නැතැයි‘ අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

පක්ෂයේ නායක තුමාගේ අවසරය මත මේ පියවර ගන්නා බවද රෝහන බණ්ඩාර මහතා පැවසීය.

පාර්ලිමේන්තුවට පැමිණි පසු දිනෙන් දින සංගීත පුටු තරගයක මෙන් ආසනයෙන් ආසනයට යන්න සිදුවී ඇතැයි ද එමෙන්ම පාර්ලිමේන්තුවේ දී  එළියෙ ජනතා ප්‍රශ්න කතා නොකරන බැවින්  මෙම තීරණය ගත් බව ද රෝහණ බණ්ඩාර මහතා වැඩිදුරටත් කීය.



අදහස් (9)

සජබ මන්ත්‍රීට මැති සබේ එපා වෙයි

sharm warn Friday, 06 May 2022 11:34 AM

ස්තුතියි සහෝදරයා... අපි ඔබට ආචාර කරනවා.

:       4       30

SADS Friday, 06 May 2022 11:43 AM

ගොඩක් හොඳ තීරණයක්...

:       5       30

චන්දන Friday, 06 May 2022 12:47 PM

ඒ වුණාට පඩිය ඇතුළු අනෙකුත් දීමනා ලැබෙනවා නේද?

:       8       29

Vije..Friday, 06 May 2022 01:26 PM

හැමදේටම සෘණාත්මක දේවල් මට කියන්න එපා. ඕකම හින්දා තමයි නැවත හොරු එකතු වෙන්නේ...

:       3       15

Rexi Friday, 06 May 2022 01:30 PM

ඒ වුණාට අඩුම තරමින් භෝජනාගාරයේ වියදම් අඩුවෙනවනේ. ස්තුතියි.

:       1       13

ධර්ම Friday, 06 May 2022 12:58 PM

හිටියා කියලා වැඩකුත් නැහැනේ... 225 න්ම රටේ තත්ත්වය පොඩියට හරි තේරුම් අරගෙන ඉන්නේ අලි සබ්‍රී විතරයි..

:       11       14

chamara karunaratne Friday, 06 May 2022 02:41 PM

දැක්කෙත් අදයි...!

:       1       12

Saththaya Friday, 06 May 2022 03:03 PM

ඉදිරියේදී යහපත් පුරවැසියෙකුගේ නායකත්වය යටතේ රටට සේවයක් කරන්න වාසනාව ලැබේවා..!

:       2       13

තුසීත් Friday, 06 May 2022 03:09 PM

ඔක්කොම එකයි. ඡන්දය ආපු වෙලාවට හොඳ පාඩමක් උගන්නනවා...!

:       2       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 248 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site