
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
සමගි ජන බලවේගයේ සභාපතිවරයා ඉවත් වූයේ නවකයන්ට අවස්ථාව දෙන්නට බව සජබ කුරුණෑගල දිස්ත්රික් මන්ත්රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ටිල්වින් වගේ ඔවුන් හැමදාම අල්ලගෙන ඉන්නේ නැතැයිද මන්ත්රීවරයා කීය.
" හොඳට මතක තියාගන්න,බිංගිරිය ,උඩුබද්දාව සභාපතිවරු පත් වන්නේ සමගි ජන බලවේගයෙන්. ඒ වගේම පළාත් පාලන ආයතන තුන්සියෙන් සීයකට වඩා පත් වන්නේ සමගි ජන බලවේගය ඇතුළු පොදු විපක්ෂයෙන්. ලියල තියාගන්න යනුවෙන්ද මන්ත්රීවරයා කීය.
COMMENTS
ඉස්සෙල්ලම සජිත්ව යවන්න. රට ඉල්ලන්නේ වීරයෙක්. ඔයාලා දාන්නෙම මෝඩයෙක්
හරි හරි ඔන්න අපි ඔයාගේ කතාවට රැවටුණා . උද්දච්ච කමයි මෝඩ කමයි නොතිබුණා නම් ඔයාටත් ගමනක් යන්න තිබුණා
දැනට එහෙම කියමුකෝ..!
කැමැතිද? තියන බාර් එකක් හෝ ෂෙඩ් එකක් ඔට්ටු අල්ලන්න ... ඔයා කියපු ගාන දිනනවා කියලා.
මෙයා කියපුවා ලියලා තියාගන්න ගිහින් දැන් පෑන්-පොත් ටිකත් ඉවරවෙලා...
හරී, ඕකේ, අන්ඩර්ස්ටූඩ්...!
ඕකෙ ලියලා තියාගත්තා...
ඉන්නේ රෙද්දේ රෙවිලා දෙන්නේ පොර ටෝක්...
සබාපති අස් වුනේ සජියා වගේ කොන්ද පණ නැති විපක්ෂ නායකයා එක්ක වැඩ කරන්න බැරි නිසා. එතුමා සෑහෙන කාලයක් පක්ෂයට වැඩ කරපු උගත් බුද්ධිමත් කෙනෙක්. අඩුම ගානේ ජාතික ලැයිස්තුවෙන් වත් තැනක් දෙන්න තිබුණා.
තමුන්නැහැලා වගේ පචෝරිස්ලා දෙතුන් දෙනෙක් නිසා හොඳ මිනිහාට තැනක් නැහැ.
එමටියාස් මහතා ලංකාවේ කව්රුත් ආදරය කරන මහත්මා ගතිගුණවලින් පිරුණු , ආනන්දෙන් බිහිවුණු ආනන්දනීය යහපත් පුරවැසියෙක් . නිදන් හාරලා නැහැ , හොර සල්ලි අච්චු ගහල නැහැ . ඒ වාගේම මේ රටේ මිල කල නොහැකි රාජ්ය සම්පත් පිට රට වලට විකුණලා නැහැ . ඒ මහතාට සම කල හැකි කෙනෙක් බිහිකළ හැකිද ? ටිල්වින් සිල්වා මහතා බලයට/මුදලට කෑදර නැති නිසා තමයි කිසිම තානාන්තරයක් නොගන්නේ . එය පැහැදිලියි . අනික් හොරු ටික තමයි දැන් යහපත් පිරිසකට තැන දීල කොහේ හරි තොලොන්ච් වෙන්න ඕන .
සජබෙ එවුන් පහුගිය ජනාධිපතිවරණයට කලින්, ජනාධිපතිවරණය 70%කටත් උඩින් දිනනවා කියලා ගණනුත් හදලා ලියලා තියාගන්න කියලත් කිව්වා, මොකක්ද දන්නෙ නෑ ඒ ලියපුවට වුණේ,,,,,, මහමැතිවරණය ගැනනම් අපි කතා නොකරම ඉමු
ටිල්වින් මහත්තයා කිසිම ප්රතිලාභයක් නොගෙන දේසපාලනය කරන කෙනෙක් ..කසිප්පු විකුණන මනුස්සයෙක් නෙවෙයි