IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සඟමිත් සමරා පැරිසියේ පින්කම්

සංඝමිත්තා අරහත් මෙහෙණිය සැමරීමේ වාර්ෂික පුණ්‍යෝත්වසය පරවාහැර  චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රංශයේ ජාත්‍යාන්තර බෞද්ධ සංවිධානයේ දී පැවැත්විණි. ප්‍රංශයේ බෞද්ධ විහාරාථාන කීපයක්ම ඊට සහභාගී විය.  ප්‍රංශයේ බෞද්ධ පුරාවිද්‍ය කෞතුකාගාරයේ උසස් නිලධාරිනියක් විශේෂ දේශනයක් කළාය.  විවිධ ජාතිකයෝ  සංඝමිත්තා මෙහෙණියගේ ඡායාරූපය ඉදිරිපිට පුෂ්පෝපහාර දැක්වූහ.  ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී මාපලගම ජිනානන්ද හිමි පිරිස පන්සිල්හි පිහිට වූ අතර සංඝමිත්තා අරහත් මෙහෙණිය අනුස්මරණය කරමින් ශ්‍රී ලංකාවේ සිට වැඩම කැරැවූණ ශ්‍රී මහා බෝධි අංකුර දෙකක් ප්‍රංශයේ ලාඕස් ජාතික ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයට සහ ටිබෙට් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයකට පූජා කැරිණි. සියළු දෙනාටම ආශිර්වාද පිණිස පැවැත්වූ පරිත්‍රාණ දේශනාවකින් මෙම අනුස්මරණ උත්සවය නිමාවට පත්වීය.



අදහස් (0)

සඟමිත් සමරා පැරිසියේ පින්කම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 647 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site