IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


සඟමිත් පෙරහර අනුරාධපුරයේ

ජයශ්‍රීමහා බෝධියේ දක්ෂිණ ශාඛාව දඹකොළ පටුන හා තන්තිරිමලය ඔස්සේ අනුරාධපුරයට වැඩම කරවීම සිහිකරන සඝමිත් පෙරහර අනුරාධපුර කඩපහන උපාසිකාරාමයේ සිට ශ්‍රීමහා බෝධිය දක්වා ගමන් කෙළේය. 46 වැනි වරට සංවිධානය කළමෙම පෙරහරට සිල්මාතාවෝ අටසිය දෙනෙක් පමණ සහාභාගී වූහ.  



අදහස් (0)

සඟමිත් පෙරහර අනුරාධපුරයේ

අකුරුගොඩ නිහාල් Sunday, 11 December 2011 10:10 AM

ගහකොළ කියන්නෙ ලෝකයේ කොතැනත් ජීවයේ පැවැත්මට උරදෙන ප්‍රධානම වස්තුවක්. ඒත් ගහක් මුල් කරගෙන දේශපාලන වශයෙන් ඒකීය රාජ්‍යය සංකල්පය ක්‍රියාත්මක කරපු එකම ජාතිය අපි. ශ්‍රීමහා බෝධිය අපට වටින්නෙ ආගමිකව විතරක් ‍නොවෙයි. එදා අනුරාධපුරයෙ ශ්‍රීමහා බෝධිය මුල් කරගෙන ඒ ඒකීය රාජ්‍යය අපේ රටේ බිහිවුණා.. බෝධි අතර මහරජු ශ්‍රීමහා බෝධිය. ළගම පිරිස අෂ්ඨපල බෝධි. ඊළගට දෙතිස්පල බෝධි. ඊට පස්සෙ ප්‍රාදේශීයව පිළිගත් බෝධි. ඊළගට ගමේ පන්සලේ බෝධිය. මෙ විදියටම රටේ මහ රජු වුණේ අනුරාධපුරයෙ රජ වන රජු. ඔහුගෙ නායකත්වය යටතේ මට්ටමින් මට්ටමට ලක්බිම පුරා ඈත ගම දක්වා ඒකීය පාලනය පැතිරුණා. සටහන කෙටි කළ යුතු නිසා මෙහෙම කෙටියෙන් සටහන් කළේ. විස්තර අවශ්‍ය නම් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ප්‍රකාශය කර ඇති මගේ "ලක්බිම එකලු කළ නැණ පහන - කාවන්තිස්ස රජතුමා" පොත බලන්න.

:       0       0

ප්‍රදීප් ජානක Sunday, 11 December 2011 10:36 AM

පිනි පොද වැටෙනා සීත උඳුවප් මහේ මහබෝරජුන් සමඟින් ලක් දිවට වැඩි සාමයෙ මුනිවරිය වූ උතුම් සංඝමිත්තා මහරහත් තෙරණියට අප ගේ නමස්කාරය වේවා..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 31 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site