ඉන්දීය පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයේදී තුවාල වීම නිසා ශ‍්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිතිකරු කුමාර් සංගක්කාරට සති හතරක හෝ හයක පමණ කාලයක් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවී ඇති බව වාර්තා වේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමණාකරු රජිත ප‍්‍රනාන්දු මහතා ඒ බව තහවුරු කළේය.
සංගක්කාර පන්දුවට පහර දෙමින් සිටියදී ඉන්දීය වේග පන්දු යවන ක‍්‍රීඩක අශෝක් ඩින්දාගේ පන්දුවක් දකුණු අතේ සුළගිල්ලේ වැදීමෙන් තුවාල විය. එහිදී සංගක්කාර ලකුණු 73 ක් රැුස් කළේය. එස්.එල්.පී.එල්. තරගාවලියේ ක`දුරට පිලේ නායක වන සංගක්කාරට එම තරගාවලිය ද අහිමිවේ.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංගක්කාර සති 6 ක් ක‍්‍රීඩාවෙන් ඉවතට
ලක්රුවන් Sunday, 29 July 2012 10:34 AM
සංගා ඔයාට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා. ඔයා නැති අඩුව තේරෙයි දැන් අපේ කට්ටියට ඔයාට තෙරුවන් සරණයි (දී)
අනුර Sunday, 29 July 2012 11:32 AM
ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා ..... (දී)
අමිල කටුනායක Saturday, 28 July 2012 09:41 PM
ඉක්මන් සුව පතමි..!!(නු)
අසංක Saturday, 28 July 2012 09:41 PM
ඉක්මන් සුව පතමි..!!(නු)
දයා, සෞදියේ සිට Sunday, 29 July 2012 07:20 PM
දයාබර සංගා ඔබට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා !!!!!! (ස)
ගීත් Monday, 30 July 2012 12:39 PM
චන්දිමාල් වැඩේ හරියට කරයිද දන්නේ නැහැ. (නි)
ක්‍රිෂාන් විතාන Sunday, 29 July 2012 09:01 PM
අපේ ගැලවුම් කරුවාණෙනි. ඔබට ඉක්මන් සුවය ප්‍රර්තනා කරමි. (අ)
සම්පත් Sunday, 29 July 2012 01:52 AM
සංගා ඔයා නැතිව වැඩක් නැහැ....(නු)
වේරා Sunday, 29 July 2012 10:55 PM
අනේ මන්ද අප්පා .. (දී)
තුෂාර Sunday, 29 July 2012 03:40 AM
සංගා නැති ශ්‍රී ලංකා කණ්ඩායම තාත්තා නැති නිවසක් වගේ.. මම හිතන්නෙ නැහැ කණ්ඩායම සාර්ථක වෙයි කියලා...!!(නු)
දසනායක Sunday, 29 July 2012 04:48 AM
සංගා, ඔබ නැත්නම් ක්‍රිකට් කියා දෙයක්ද අපට නැත.සුභ පැතුම්! නැවතත් ඉක්මණින් ඔබ දැකීමට අපි බලාපොරොත්තු වෙමු. (නි)
ප්‍රියන්ත Sunday, 29 July 2012 04:56 AM
ඉක්මන් සුවය ලැබේවා! (නි)
සිසිර Sunday, 29 July 2012 08:00 AM
සංගා නැති ඉතුරු තරග ටිකට මොනවා වෙයිද? ඔබට ඉක්මන් සුව සංගා! (නි)
සුසන්ත Monday, 30 July 2012 02:22 AM
සංග මල්ලි ඉක්මනින් සුව වේවා . ඔයාට තුනුරුවන් සරණයි....(ස)
ගැමුණු Monday, 30 July 2012 06:53 AM
ඉතිරි තරග ටිකත් ඉන්දියාව ඉතාම පහසුවෙන් දිනා ගන්නා බව කණගාටුවෙන් වුවද දැනුම් දීමට සිදුව තිබේ. (නි)
ගයාන් සූරියආරච්චි Sunday, 29 July 2012 09:23 AM
ඔබට ඉක්මන් සුවය ලැබේවා !!! (දී)
ජයනාත් ප්‍රියන්ත Sunday, 29 July 2012 10:21 AM
තෙරුවන් සරණින් එක්මනට සුව වෙලා එන්න ලැබේවා .ඊයේ තරගය ගැන දුකයි .එත් ක්‍රිකට් ඔහොම තමයි (දී)