ශ්රී ලංකාවේ පාකිස්තාන මහා කොමසාරිස්වරයා 2006 අගෝස්තු 14 වැනි දා කොළඹ කොල්ලුපිටියේ දී මරා දැමීමට කුමන්ත්‍රණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් එස්. සිවනාදන් රාජා ඊට සම්බන්ධ නැතැයි රහස් පොලිසිය කළ ඉල්ලීම අනුව ඔහු නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. මේ ප්‍රහාරයේ දී මහාකොමසාරිස් බේරැණු නමුත් හත් දෙනෙක් මරැමුවට පත්වූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සැක කොටියා නිදහස්