අද අලුයම සිදු වූ බෝම්බ පිපිරිමකින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විරු සිසු ස්මාරකයට අලාභ හානි සිදුව ඇත.උප කුලපති ආචාර්ය එන්.ඒ. එල් කරුණාරත්න මහතා කියනුයේ මෙය කඩාකප්පල්කාරි කියාවක් බවයි. සිසුන්ගේ පහරකෑමට ලක් වූ ආරක්ෂක නිලධාරියෙක් කඵබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුට පහරදුන් සිසුන් අතර භික්ෂුවක්ද සිටි බව කියයි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ජයවර්ධනපුර විරු සිසු ස්මාරකයට බෝම්බ
හර්ෂ Thursday, 05 January 2012 04:46 PM
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්
ratne de silva Saturday, 07 January 2012 10:59 PM
සමනළයා කියන්නේ මේ ලෝකේ ජිවත්වෙන කෙනෙක් නොවේ වගේ. ආරක්ෂකයනට පුළුවන්ද බෝම්බයක් ගේන එක නවත්තන්න. බෝම්බයක් තාම දැකල නැති කෙනෙක් වගේනේ සමනළයා.
සමනලයා Thursday, 05 January 2012 09:48 AM
රාජකාරිය හරියට කරන්න බැරි අය ඉන්න කොට ඔහොම වෙනවා! සමහරවිට සිකුරිටි නිදි ඇති ඒ වෙලාවේ! සිකුරිටි හරියට රාජකාරිය කලානම් ඔය සිද්දිය වලක්වන්න තිබුනා!
අමල් Thursday, 05 January 2012 09:56 AM
මෙතෙක් කල් නොමිලේ බැලු ලංකාදීප පුවත් පත බැලීම සදහා අද සිට මුදල් අවශය බව මා දැක්කෙමි.සියලු නිවුස් වෙබ් සයිට් අපි නොමිලේ කියවන්නෙමු.ලංකාදීප මුදල් ගෙවා කියවීමට අප සූදානම් නැත.ලංකාදීප පුවත් පත හෝ වෙබ් සයිට් එක බැලීම අද සිට නවතා දමමි.ස්තුතියි.
සමනල Thursday, 05 January 2012 11:10 AM
විශ්වවිද්‍යාල අාරක්ෂා කරන්න අලුතින් අාරක්ෂක ෙස්වාවකුත් පටන්ගත්තා ෙන්ද?
ෙරාෂාන් Thursday, 05 January 2012 12:24 PM
මට කණගාටුයි. ෙම්ක මෙගත් සරසවිය.
ශංක Thursday, 05 January 2012 12:59 PM
හැමදාම හැමෙද්ම නිකන් දෙන්න බැහැ