
(නිමල කොඩිතුවක්කු)
ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.
මෙම තාක්ෂණික දෝෂය අද පස්වරු 2.00 පමණ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කළ බවත් එම සමාගම පවසයි.
මේ හේතුවෙන් අන්තර්ජාල වෙන්කර ගැනීමේ සේවාවන්ට බලපෑම් එල්ලූ බවත් සිදුව ඇති අපහසුතාව සම්බන්ධයෙන් ගුවන් සේවය මගීන් වෙත කණගාටුව පළ කර සිටි.
මේ සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් මතුව ඇත්නම් +94 19733 1979 යන ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන ලෙසත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉල්ලීමක් කරයි.
COMMENTS
ගෝලීය තාක්ෂණ දෝෂ තිබුණත්, නැතත් ඕක හැමදාම කැඩිලා හරවලා යන්න වෙන බව දන්නා නිසා සහ ඔකේ සර්විස් එක අන්තිම නිසා අපි ඔකේ යන්න ටිකට් බුක් කරන්නේ නැහැ. ඒක නිසා අපිට ඔය නිවේදනය අදාල නැහැ..
කවදාකවත් වෙලාවට යන්නෙ නැතිව හැම දාම පරක්කු වෙන අපේ එයාර් ලයින් එක. මේ ප්‍රස්නෙ මෙයාලට හොදට ගියා.
ඕක හැමදාම අවුල් නිසා ගෝලීය අන්තර්ජාල ප්‍රශ්නය, එතරම් ප්‍රශ්නයක් නෙවේ ඔකේ යන මිනිස්සු නිකන් කම්මලේ බල්ලෝ වගේ දුක් ගැහැට විදගෙන යන්න එන්න පුරුදුවෙලා ඉන්නේ , ඒවාට අනුගත වෙන්න බැරි මිනිස්සු ඕක ඉවත දමා වෙනත් විකල්ප සොයාගෙන බොහෝ කල්