ඌව මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ පෙර ගමන් ඩිපෙන්ඩරයක ගොස් පසුගිය 18 වැනිදා බුත්තල මොනරාගල මහගොඩ යායේ දී කඳන් ලොරියක හැපී අනතුරට ලක් වු තවත් එස්ටී එෆ් කොස්තාපල්වරයෙක් කොළඹ ජාතික රෝහලේදී අද(27) මිය ගියේය.
මේ අනතුරින් මිය ගිය මුළු ගණන හතර දෙනකි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශෂින්ද්‍රගේ තව ආරක්ෂකයෙක් මිය යයි
කමල් Thursday, 27 November 2014 10:09 AM
මේ අය පාරේ යනකොට අනිත් අය කාණුවට බහින්න ඕන. (හේ)
මහී Thursday, 27 November 2014 07:29 AM
මිනිසුන් මැරෙන එක ගැන දුකයි. නමුත් බලයෙන් ඔලුව උදුම්මාගෙන වලන්කඩේ ගොන්නු වගේ නටනකොට ඔහොම වෙනවා. එම නිසා තමයි පාසල්වල සංයමය උගන්විය යුත්තේ. නමුත් දේශපාලුවන්ගේ වැරදි ආදර්ශ නිසා ළමුන් නොමග යනවා. එය තමා ලංකාවේ හෙනේ (නදී)
සරත් Thursday, 27 November 2014 10:53 AM
රියදුරා මාරු වුනා නම් ලැයිස්තුව මෙලහකටත් වෙනස් වෙලා ලැයිස්තුවේ යට ඉන්න අය උඩට ඇවිල්ලා. (ම)
අමිල දෝහා Thursday, 27 November 2014 11:21 AM
මහී ඔබ හරි. (ස)
චින්තක Thursday, 27 November 2014 12:37 PM
මහී සමග එකඟ වෙනවා. ඇමති ආරක්ෂකයින්ට මාර්ග නීති බලපාන්නේ නැහැනේ (නදී)