බටහිර ඉන්දීය කොදෙව් ජ්‍යෙෂ්ඨ පිතිකරු ශිවනරින් චන්ද්‍රපෝල් ශ්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) ඌව නෙක්ස්ට් පිලට එක්විය. ඌව පිලේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි කොදෙව් සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් වෙනුවට චන්ද්‍රපෝල් ක‍්‍රීඩා කිරීමට නියමිතයි.
ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරිමේ සිවුවැනි ස්ථානයේ පසුව චන්ද්‍රපෝල් ටෙස්ට් තරග 144 කට, එක්දින තරග 268 කට සහ විස්සයි-20 තරග 22 කට ක‍්‍රීඩා කර තිබේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ශිවනරින් චන්ද්‍රපෝල් ඌව නෙක්ස්ට් පිලට එක්වෙයි
කපිල Friday, 17 August 2012 06:30 PM
ඌවට ලොකු ශක්තියක්. (නි)
සිසිර කුමාර Friday, 17 August 2012 02:22 PM
ඌවට හොද හයියක්. (නි)
Jayanath Priyantha Saturday, 18 August 2012 08:36 PM
මේ විදේශීය ක්‍රීඩාවක් නොමෙයිද? අර ලංකාවෙ කට්ටිය විතරමයි සෙල්ලම් කරන්නෙ කියපු අයට හොද පිළිතුරක්.. අනේ මන්දා ??(නු)