IMG-LOGO

ශිවන්ති මීටර 400 රන් පදක්කම දිනයි

කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර 400 ඉසව්ව තත්පර 55.91 කින් නිම කළ ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා ශිවන්ති රත්නායක රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. මෙය මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්ම ද වේ.



අදහස් (0)

ශිවන්ති මීටර 400 රන් පදක්කම දිනයි

අනූ Tuesday, 12 June 2012 12:55 PM

ඔයත් දර්ශා වගේ මීටර් 400 න් රෙකෝඩ් තියන්න..සුභ පැතුම් නංගී...

:       0       0

විමල් Monday, 11 June 2012 08:29 AM

මෙවැනි දරැවන් රටට වාසනාවන්! ඔබ තුනුරුවන් සරණයි!!!!

:       0       0

නිෂාඩ් Monday, 11 June 2012 09:56 AM

මේ දැරියටත් ජනාධිපති අරමුදලින් ක්‍රීඩාව සහ අධ්‍යාපනය දියුනු කර ගැනීමට ශිෂ්‍යත්වයක් ප්‍රධානය කළ යුතුයි

:       0       0

දීපාල් Tuesday, 12 June 2012 11:57 AM

අපිට ආඩම්බරයි නංගී ඔ‍යා ගැන...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 45 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2170 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 674 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site