IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ශ්‍රී ලංකා 17 න් පහළ ක‍්‍රිකට් නායකත්වය මොරටුව ශා. සෙබස්තියන් විදුහලේ අනුක්ට

ඉන්දීය තරග සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ අනුක් ප‍්‍රනාන්දු පත්කර තිබේ. මොරටුව වේල්ස් කුමර විදුහලේ කුසල් මෙන්ඩිස්ට උපනායකත්වය හිමිව තිබේ.මෙම කණ්ඩායමට මහනුවර ත‍්‍රිත්ව විදුහලේ ක‍්‍රීඩකයන් තිදෙනකු, මොරටුව වේල්ස් කුමර, කැලණිය ගුරුකුල සහ තර්ස්ටන් යන විදුහල්වලින් ක‍්‍රීඩකයන් දෙදෙනකු බැගින් ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම:අනුක් ප‍්‍රනාන්දු (නායක - මොරටුව ශා. සෙබස්තියන්), කුසල් මෙන්ඩිස් (උප නායක - මොරටුව වේල්ස් කුමර), රෝන් චන්ද්‍රගුප්ත, අම්රිත් ශ්‍රීමහන්, ලක්‍ෂාන් ජයසිංහ (මහනුවර ත‍්‍රිත්ව), රොෂාන් අනුරුද්ධ, හෂාන් දුමිඳු (කැලණිය ගුරුකුල), නයන ප‍්‍රභාත් (කොළඹ මහානාම), අදීෂ තිලංචන (අම්බලන්ගොඩ ධර්මාශෝක), සදීර සමරවික‍්‍රම (කොළඹ ශාන්ත ජෝශප්), මින්හාට් ජලීල්, කවිඳු කුලසේකර (තර්ස්ටන්), ශානුක දුලාජ් (මොරටුව වේල්ස් කුමර) කේෂාන් විජේරත්න (කුරුණෑගල මලියදේව) සහ මධුෂාන් රවිචන්ද්‍රකුමාර් (ගල්කිස්ස සා. තෝමස්) නිලධාරීහු:රොජර් විජේසූරිය මහතා (පුහුණුකරු), අරවින්ද ජයදේව මහතා (භෞතචිකිත්සක) සහ නිශාන්ත කුමාර මහතා (පාසල් ක‍්‍රිකට් නිලධාරී)    



අදහස් (0)

ශ්‍රී ලංකා 17 න් පහළ ක‍්‍රිකට් නායකත්වය මොරටුව ශා. සෙබස්තියන් විදුහලේ අනුක්ට

යොහාන් Sunday, 06 May 2012 11:23 AM

මේ තේරීම් කමිටුව ඉවත් නොකලොත් අපේ ක්‍රිකට් අනාගතය අනතුරේ (ස)

:       0       0

සෑම් Saturday, 05 May 2012 08:52 AM

හම්බන්තොට ශාන්තමේරි පාසලෙන් තේරී සිටි ක්‍රීඩකයන් දෙන්නට අන්තිමේදී මොකද කලේ? එයාල දුප්පත් නිසාද සංචිතයෙන් ඉවත්කලේ???

:       0       0

සුජිත් Friday, 04 May 2012 04:17 PM

මගේ සුභ පැතුම් අපේ නවකයින්ට

:       0       0

මාධව Saturday, 05 May 2012 06:06 PM

ආනන්දෙන් කවුරුවත් නැති වුණ පළමු අවස්තාව වෙන්න ඇති . ඒ ගැන දුකයි (ස)

:       0       0

මාධව Saturday, 05 May 2012 06:09 PM

ආනන්දෙන් කවුරුත් නැත්තේ ඉතිහාසේ පළමු වතාවට වෙන්න ඇති..ඒ ගැන දුකයි (ස)

:       0       0

සාරා Friday, 04 May 2012 10:48 PM

මේ කණ්ඩායමට ආනන්ද, නාලන්ද , මහින්ද වගේ පාසල් වලින් එකම ක්‍රීඩකයෙක්වත් ඇතුල් වෙලා නැහැ. ඒ පාසල් වල ක්‍රිකට් ක්‍රීඩාව ඒ තරම් දුර්වල වෙලාද ?

:       0       0

නුවර ළමයා Saturday, 05 May 2012 12:41 AM

කෝ ධර්මරාජ විද්‍යාලයේ ළමයි. එක ක්‍රීඩකයෙක් මේ වසරේ කඩුලූ සීයක් ගත්තා. මෙය හොද තේරීමක් නොවෙයි.

:       0       0

ගම‍ගේ Sunday, 06 May 2012 09:02 AM

‍මේ අයගේ තේරීමනේ ...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site