IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ශී‍්‍ර ලංකා රග්බි පිටිය වෘත්තීය මුහුණුවරක් ගනී

සත් සාමාජික රග්බි තරගාවලියට ක‍්‍රීඩා කරන නව ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගෙන් වැඩිම ගෙවීමක් ලබන ක‍්‍රීඩකයා බවට උතුර ඊගල් පිල නියෝජනය කරන සුදර්ශන මුතුතන්ත‍්‍රි පත්ව සිටියි. සුදර්ශන මෙහිදී දිනකට රුපියල් 74,000 ක මුදලක් ලැබීමට නියමිතය. හැව්ලොක්ස් පිලේ ෆ්ලැන්කර් ක‍්‍රීඩකයා වන ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ආදි ශිෂ්‍ය සුදර්ශනට දින 16 කදී රුපියල් 1,184,000 මුදලක් ලැබීමට නියමිතය. ජාතික පිල නියෝජනය කරන සජිත් සාරංග දිනකට රුපියල් 65,000 බැගින් මෙම තරගාවලිය වෙනුවෙන් රුපියල් 1,040,000 ක මුදලක් හිමිවීමට නියමිතය. වැඩිම ගෙවීම ලබන ක‍්‍රීඩකයන් අතරින් තෙවැන්නා වන දිලිප් සෙල්වම් දිනකට රුපියල් 59,000 ක මුදලක් ලැබීමට නියමිතය. පසුගිය වසරේ කණ්ඩායමේ මෙවර ද රඳවා ගත් ක‍්‍රීඩකයන්ට අමතර 10% ගෙවීමක් ඇතුළත් වන අතර ඒ අනුව සඳුන් හේරත් සහ අනුරුද්ධ විල්ලර වැඩිම ගෙවීම ලබන දේශිය ක‍්‍රීඩකයන් වන බවත් වාර්තා වේ. විදෙස් කී‍්‍රඩකයන්ට කරනු ලබන ගෙවීම් පිළිබඳව හෙළිදරව් නොකෙරිණ.



අදහස් (0)

ශී‍්‍ර ලංකා රග්බි පිටිය වෘත්තීය මුහුණුවරක් ගනී

ගයාන් Friday, 25 May 2012 04:23 PM

ඇත්තටම ඒක හොද දෙයක්.රග්බි ක්‍රීඩාව රදා පවතින්නත්, හොද දක්ෂයින් බිහි වෙන්නත් ඒක හොද පිළියමක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site