IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ශ්‍රී ලංකා මිරර් වෙබ් කර්තෘ අත්අඩංගුවේ

පිටකෝට්ටේ තොටුපළ පාරේ ශ්‍රී ලංකා මිරර් අන්තර්ජාල වෙබ් අඩවි පුවත්පත් කාර්යාලය සෝදිසියට ලක් කළ රහස් පොලීසිය රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ දත්ත කිහිපයක් සම්බන්ධයෙන් සැක පිට ප්‍රශ්න කිරීම සඳහා එහි සංස්කාරක කැළුම් ශිවන්ත හා කර්තෘ මණ්ඩලයේ බව කියන තවත් අට දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. මෙම වෙබ් පත්‍රය ගැණ ලැබුණු පැමිණිලි අනුව රහස් පොලීසිය මේ සෝදිසිය කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීම සහතා රහස් පොලීසිය කාර්යාල උපකරණ ගෙන යමින් ප්‍රධාන සංස්කාර කැළුම් ශිවන්ත ඇතුළු පිරිස රහස් පොලීසියට රැගෙන යමින්



අදහස් (0)

ශ්‍රී ලංකා මිරර් වෙබ් කර්තෘ අත්අඩංගුවේ

සම්පත් Friday, 29 June 2012 06:14 PM

ආණ්ඩුවට මඩ වදින නිසා වෙන්න ඇති නේද .

:       0       0

කිරිපණුවා Friday, 29 June 2012 06:30 PM

කාන්තාවන්ට තහනම් කතාවක්

:       0       0

කිරිපනුව Friday, 29 June 2012 07:10 PM

ආ..... කාන්තාවන්ට තහනම් කතාවක් අනේ

:       0       0

කින් බෙනට් Friday, 29 June 2012 06:53 PM

මේ වගේ අත්අඩංගුවට ගන්නේ රාජ්‍ය ආරක්ෂාවට නෙමෙයි .රජයේ සෙට් එකගේ ආරක්ෂාවට කියලයි අපිනම් දන්නේ .... කෙසේවෙතත් වහාම කට්ටියව නිදහස් කරන්න කියල බල කර සිටිනවා .... ඕකට කියන්නේ මාද්‍ය මර්දනය කියලයි ....අපි සියලු දෙනාටම අයිතියක් තියෙනවා රටේ පාලකයෝ මොනවගේ දේවල්ද කරන්නේ , මොනවගේ තීරණද ගන්නේ කියන එක දැනගන්න ... ඒ වෙනුවෙන් තමයි අපි කට්ටියවම පාර්ලිමේන්තුවට , පලාත්සබාවට , ප්‍රාදේශීය සබාවට , සහ මහා මන්දිරේට කට්ටියව යවන්නේ .... හැබැයි එහෙම කට්ටිය ඒ තැන් වලට ගියාට පස්සේ හදන්නේ ජනතාවට කොලේ වහල මාද්යත් මර්දනය කරගෙන සෙල්ලම් දාන්නයි ....මේවා නවත්වන්න මෙහෙම අත්අඩංගුවට අරන් බැහැ... හරිනම් කරන්න ඕන වැරදි පුවතක් හෝ රාජ්‍ය ආරක්ෂාවට සම්බන්ද පුවතක් පලවුනානම් අදිකරණයට යන එකයි ... වහාම මේ කට්ටියව නිදහස් කරන්න කියල බලකර සිටිනවා ...

:       0       0

රජිත් Friday, 29 June 2012 08:43 PM

අනේ මන්දා මොනවා කරන්න හදනවද කියලා රටට

:       0       0

තිලක් නුගේ Friday, 29 June 2012 08:17 PM

මඩ ගහනකොට අත්අඩංගුවට ගන්නඑක වැරදියි ලේකම්‍තුමා තේරුම් ගන්න ඒක

:       0       0

කේකේ Saturday, 30 June 2012 03:27 PM

මේවගේ මඩ වෙබ්අඩවි පවත්වානෙ යන අයට මාධ්‍යවේදීන් කිව්වම සැබෑ මාධ්‍යවේදීන්ට මොකක්ද කියන්නෙ..

:       0       0

නිශාන්ත Saturday, 30 June 2012 03:07 PM

මඩ වදින නිසා වෙන්න ඇති නේද ????

:       0       0

නිශාන්ත Saturday, 30 June 2012 03:51 PM

මේ රටේ දිනෙන් දිනම සමාජයේ විනය වේගයෙන් පිරිහී යනබවත් සාරධර්ම පරිහානිය කරා ගමන් ගන්නා බවත් දිනපතා පළවන විවිධ පුවත් අනුව පැහැදිලිවේ...

:       0       0

සුජී Sunday, 01 July 2012 02:42 PM

මේක ඇත්තටම වෙන්න තිබ්බෙ මීට කලින්. පමා වී හෝ මාධ්‍ය සදාචාරය රැකගැනීම ගැන රජයේ අවධානය යොමු වීම අගය කරමි.

:       0       0

සුජී Sunday, 01 July 2012 02:03 PM

මේක ඇත්තටම වෙන්න තිබ්බෙ මීට කලින්. කිසි වග විබාගයක් නැතිව කට කතා වලට ප්‍රචාරය දීලා කී දෙනෙක්ගෙ නම් පවුල් අවුල් කරන්න ඇද්ද මේගොල්ලො.

:       0       0

ෂාන් Sunday, 01 July 2012 02:49 PM

කඩේ නොගියේ නැත්තන් ඕක ඔච්චර දික් ගැස්සෙන් නෑනෙ.

:       0       0

දනිත් Sunday, 01 July 2012 03:09 PM

මේ වගේ හැදියාවක් නැති මධ්‍යයකරුවන් රටින් පිටුවහල් කරනු!

:       0       0

kk Friday, 29 June 2012 10:02 PM

රටක ආරක්ෂාවට තර්ජනයක් වෙන ඕනම කෙනෙක් අත්අඩංගුවට ගන්න පුලුවන්

:       0       0

ෂාන් Sunday, 01 July 2012 03:14 PM

අනුන්ගෙ චරිත ඝාතනය කරන එකත් මාධ්‍ය නිදහසක් ද මහත්තයො? එහෙනම් අර සිරසෙ ගිය කොටලු ෂෝ එක නැවැත්තුවෙ ඇයි?

:       0       0

පුන්ච Saturday, 30 June 2012 05:31 PM

ඔයා හරි හේවගේ . චුට්ටක් වැඩි කියල හිතෙන්නේ නැද්ද ??????

:       0       0

රන්දුල Saturday, 30 June 2012 02:32 AM

රටේ ආරක්ෂාවට තර්ජනයක් වන්නේ මිනිමරුවන් හුරතල් කිරීමය. මහා පරිමාණ කුඩු මුදලාලිලා, වංචා කරුවන් නිදහසේ සිටීමය. සමහර මිනීමරුවන් දුටු විට සුළුදිය පහකර ගන්නා ඇතැම් ආරක්ෂ අංශ නිලධාරීන්, නිරායුද මාධ්‍යකරුවන්ට නම් කිසිම පැකිලීමක් නැතිව (අව)නිතිය ක්‍රියාත්මක කිරීම ගැන ඇත්තෙන්ම කනගාටුය.

:       0       0

රුවන් Friday, 29 June 2012 03:46 PM

ජයවේවා! මාධ්‍ය නිදහස.............

:       0       0

ලලිත් Friday, 29 June 2012 05:26 PM

හොද වැඩේ

:       0       0

නිශාද් ප්‍රීනාන Saturday, 30 June 2012 09:32 AM

මාධ්‍යයට සදාචාරයක් තියෙනවා.

:       0       0

මජු Friday, 29 June 2012 05:38 PM

රහස් පොලිසියට වෙන වැඩ නැද්ද ?

:       0       0

නිලන්ත Saturday, 30 June 2012 09:19 AM

මාධ්‍ය නිදහසට ජයවේවා! චින්තනය දිනේවා!

:       0       0

කපිල Friday, 29 June 2012 05:43 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීම සහතා ශත නමේ සත

:       0       0

රැවන් Saturday, 30 June 2012 09:45 PM

මාධ්‍ය මර්දනය කරන්න කරන්න වර්ධනය වන බව දැනගන්නන..

:       0       0

කනීල් Friday, 29 June 2012 05:14 PM

අයියෝ .. තවත් ජරා වැඩක්

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 30 June 2012 09:46 AM

මෙරටේ දිනෙන් දිනම සමාජ විනය වේගයෙන් පිරිහී යනබවත් සාරධර්ම පරිහානිය කරා ගමන් ගන්නා බවත් දිනපතා පළවන විවිධ පුවත් අනුව පැහැදිලිවේ.මෙවැනි තත්වයක් හමුවේ රජයකට ඇති අභියෝගයද සුළුපටු නොවේ.ප්‍රධාන වශයෙන් මේ රටේ බහුතර අහිංසක සාමකාමී මහ ජනතාවගේ ආරක්ෂාව පිලිබඳ වගකීම බාරවී ඇති රජයටය.එබැවින් මහ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ යම් ගැටළුකාරී පසුබිමක් ඇතිවන අයුරින් හා ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂවලට බලය ලබාගැනීමේ මෙවලමක් විය හැකි අයුරින් එම පසුබිම යොදවා ගැනීමට මේ රටේ බහුතර මහජනතා කැමැත්තෙන් බලයට පත්වූ රජයක් ලෙස ඉඩලබා දිය නොහැකිය.එබැවින් වගකීම් සහගතව ක්‍රියාකිරීම මාධ්‍යවේදීන්ගේද යුතුකම විය යුතුබව සිහිපත් කරන්නේ ඉතා ගෞරවයෙන් හා කාරුණිකවය.එහෙත් මාධ්‍යවේදීන් පිළිබඳ ක්‍රියාකිරීමේදී ඔවුන්ගේ වෘත්තිය පසුබිම නොකෙළෙසෙන පරිදි ගෞරවණිය ලෙස කටයුතු කිරීමද රජයේ වගකීමක් බවද සිහිපත් කිරීමට කැමැත්තෙමි.මට කිසිදු දේශපාලන පක්ෂයක් නැත.මධ්‍යස්ථ මතධාරියෙකු ලෙස හෘද ශාක්ෂියට එකඟව මේ අදහස දැක්වූයෙමි.තෙරුවන් සරණයි!!!

:       0       0

හේමන්ත Friday, 29 June 2012 05:19 PM

දේශයට වෛර කරන්නන්ට දඩුවම් දිය යුතුයි

:       0       0

ඩයස් Saturday, 30 June 2012 11:05 AM

අපිට නම් තේරෙන්නෙ නෑ මොකද වෙන්න යන්නෙ කියලා.. අපි බලා සිටිමු.. රනිල් මහත්තයා වගේ...

:       0       0

සී ඩබ්ලිව් Friday, 29 June 2012 06:38 PM

මෙයා මොකද මෙතන කරන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site