චමනි සෙනෙවිරත්න ගේ (15/5) දක්‍ෂ පන්දු යැවීම නිසා බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගමාලාවේ සිම්බාබ්වේ පිලට එරෙහිව අද (17) පැවැති ‘ඒ’ කොටසේ මුලික වටයේ තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ කඩුලූ 7 ක පහසු ජයක් ලැබුහ. මෙම ජයත් සමග ශ්‍රී ලංකා පිල තරග තුනකට සහභාගිවී තරගයක් පරාජය ලබා ‘ඒ’ කොටසේ තුන්වැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකා පිල මුලික වටයේදී සහභාගිවන අවසන් තරගය ඇමරිකාවට එරෙහිව මේ මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය. සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති තරගයේ ලකුණු 63 ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 10.5 කදී ජයග‍්‍රහණය වාර්තා කළේය. සිම්බාබ්වේ කාන්තා පිල ඕවර 41.4 කදී 62 ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 10.5 කදී කඩුලූ 3 ට 64
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ශ්රී ලංකා ක‍්‍රීඩිකාවෝ කඩුලූ 7 කින් සිම්බාබ්වේ කණ්ඩායම පරදවති