IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ශ්‍රී ලංකා කාන්තා පිල බංග්ලාදේශය පරදවයි

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන (එක්දින) ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ (2011) ශ්‍රී ලංකා පිල අද (22) සහභාගි වූ දෙවැනි වටයේ තරගයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලූ හතරක පහසු ජයක් ලැබීය. මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් පූර්ව තරගය හෙට (24) බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වේ. බංග්ලාදේශ පිල  ඕවර 47 කදී 100 (සල්මා කටුන් 32, උදේශිකා ප‍්‍රබෝදනි 14/2, ශෂිකලා සිරිවර්ධන 23/2, සුවිනි ද අල්විස් 27/2) ශ්‍රී ලංකා පිල  ඕවර 26.3 කදී කඩුලූ 4 ට 101 (ඉනෝකා ගලගෙදර 19, චමරි අතපත්තු 26, සඳමාලි දෙළවත්ත 15, ශිෂිකලා සිරිවර්ධන නොදැවී 22)



අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තා පිල බංග්ලාදේශය පරදවයි

නේරු Wednesday, 23 November 2011 03:29 PM

සුබ පැතුම් අපේ කාන්තා ක්‍රිකට් පිලට අපේ ශ්‍රී ලංකන් ටීම් එක නම් ගෙදර තමයි යවන්න වෙන්නෙ

:       0       0

හේමා-අබුඩාබි Thursday, 24 November 2011 09:33 AM

ඔබ සැමට සුභ පතනවා.

:       0       0

රුවන් Thursday, 24 November 2011 10:36 AM

නියමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 585 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2277 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site