සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව පැවැති තරග පහකින් සමන්විත විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලිය 1-3 ක් ලෙස පරාජයට පත්විය. ටි‍්‍රනිටෑඞ්හිදී ඊයේ (09) පැවැති පස්වැනි සහ අවසන් තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. මෙම සංචාරයේදී පැවැති එක්දින තරගාවලිය ද ශ්‍රී ලංකා පිල පරාජයට පත්විය. බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 18.2 කදී කඩුලූ 5 ට 92 (ස්ටෙෆනි ටේලර් 25, ඞී. ඩොටි නොදැවී 52, චමනි සෙනෙවිරත්න 18/3, ශෂිකලා සිරිවර්ධන 5/2)
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල විස්සයි-20 තරගාවලියත් පරදී