IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල අවසන් පුර්ව වටයේදී පරදියි

බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ (2011) අද (24)පැවැති අවසන් පූර්ව තරගයේදී බටහිර ඉන්දිය කොදෙව් පිල විසින් ශ්‍රී ලංකා පිල පරදවා ලකුණු 57 ක ජයක් ලැබීය. කෙසේ වෙතත් තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීම නිසා සමග ශ්‍රී ලංකා පිල 2013 වසරේ කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් සුදුසුකම් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණී චමරි අතපත්තු පන්දු පන්දු 89 කදී හතරේ පහර අටක් සමග ලකුණු 56 ක් ලබා ගත්තාය. තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා ශ්‍රී ලංකා පිල අනිද්දා (26) දකුණු අප‍්‍රිකානු පිල සමග තරග වදියි. ප‍්‍රබල දකුණු අප‍්‍රිකානු පිල කඩුලූ 3 කින් පරදවා පාකිස්තාන් ක‍්‍රීඩිකාවෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වුහ. කොදෙව් කාන්තා පිල  ඕවර 50 කදී කඩුලූ 5 ට 235 (ස්ටෙපානි ටේලර් 58, ජුලයිනා නිරෝ 18, දන්ද්‍ර ඩොටින් 73, මිරිස්සා ඇගියුලේරා නොදැවී 52, බිට්නි කූපර් නොදැවී 23,  ඕෂදී රණසිංහ 31/2) ශ‍්‍රී ලංකා කාන්තා පිල  ඕවර 50 කදී කඩුලූ 7 ට 177 (චමරි අතපත්තු 56, යශෝධා මෙන්ඩිස් 20, සුවිනි ද අල්විස් නොදැවී 39, චමනි සෙනෙවිරත්න නොදැවී 28, අනීෂා මොහොමඞ් 29/3, ස්ටසි ඈන් කිංග් 30/2)



අදහස් (0)

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල අවසන් පුර්ව වටයේදී පරදියි

එස් රත්නායක Friday, 25 November 2011 03:35 PM

පිරිමි පිලට වඩා කාන්තා පිල හොදයි වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 593 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2285 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site