ශ්රී ලංකා සත් සාමාජික රග්බි පිල ෂැංහායි සත් සාමාජික රග්බි තරගාවලියේ පළඟ ශූරතාව දිනාගැනීමට සමත් විය. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අද (23) පස්වරුවේ පැවැති පළඟ කුසලාන අවසන් තරගයේදී ලකුණු 22-07 ක් ලෙස තායිලන්තය පරාජය කිරීමට සමත් වූහ. ශ‍්‍රී ලංකා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-7 ක් ලෙස පෙරමුණේ පසුවිය. ජයග‍්‍රාහි ශ‍්‍රී ලංකා පිල ගෝලයකින් සහ උත්සාහක දිනුම් තුනකින් ලකුණු රැස්කළේය. තායිලන්තයට ගෝලයකින් ලකුණු එකතු විය. ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර උත්සාහක දිනුම් දෙකක් ද, නායක ෆාෂීල් මරීජා සහ දිනූෂ චතුරංග උත්සාහක දිනුම බැගින් ද සම්පූර්ණ කිරීමට සමත් වූහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ශ්රී ලංකාව ෂැංහායි සත් සාමාජික රග්බි පළඟ ශූරතාව දිනාගනී
චන්ද්‍රසිරි Sunday, 23 September 2012 06:35 PM
මන් කිව්වේ මොකක් හරි ගන්න පුළුවන් කියලා. අපේ හැටියට ඔය හොදටම ඇති. (ස)
රිෂාන් Sunday, 23 September 2012 08:02 PM
ඔබ විශිෂ්ඨයි සහෝදරයා (ස)