ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සාජාහිදී දැන් පැවැත්වෙන සිවුවැනි තරගයේ ජයග‍්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලකුණු 201 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට බාරවිය.
පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු පිල ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී ලකුණු 200 ක් රැස් කළේය.
පාකිස්තානය ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී 200 (මොහොමඞ් හසීෆ් 27, සහිඞ් අෆ්රිඩි 75, සයිඞ් අජ්මාල් 20, දිල්හාර ප‍්‍රනාන්දු 26/3, ජීවන් මෙන්ඩිස් 40/2, සීකුගේ ප‍්‍රසන්න 55/2)
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකාවට ලකුණු 201 ක ඉලක්කයක්
shehan Monday, 21 November 2011 08:20 AM
මේකනෙ ඹය මැච් එක බලන අයට ගහන්න ඹ්න දුවන්න. මැච් එක බලන වෙලාවෙ නිදාගත්තනම් ..... ඒකට ගිය කාලය අපරාදෙ...........
නෙත්මාල් Tuesday, 22 November 2011 10:20 PM
තරග ඉතින් පරදිනවා...
නෙත්මාල් Tuesday, 22 November 2011 10:01 PM
මේක බලල වැඩක් නෑ.