ශ්‍රීපාද පද්මය ආවරණය කිරීමට රුපියල් විසිතුන් ලක්ෂයක වියදමින් වීදුරු දාගැබක් ඉදිකිරීමට එකතු කළැයි කියන මුදල් වංචාවක් සම්බන්ධයන් සැකපිට ශ්‍රීපාදස්ථානයේ භාරකාර දම්පහල ශීලානන්ද නාහිමි, මහනුවර අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය විසින් අඟහරුවාදා (7) දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. පසුගිය 25 වැනි දා ශ්‍රීපාදස්ථානාධිපති ඡන්දයට ශීලානන්ද හිමියන් ඉදිරිපත් වූ නමුත් බෙන්ගමුවේ ධම්මදින්න හිමියනට පරාජය විය.
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ශ්‍රීපාද භාරකාර හිමි රිමාන්ඩ්
වන්නි - Tazania Monday, 05 December 2011 06:13 PM
බුදු හාමුදුරුවනේ නැවත වඩිනු මැන
කුසල් Monday, 05 December 2011 08:04 PM
ඒ හාමුදුරුවෝ එහෙම කෙනෙක් නෙමෙයි???
තරිදු Monday, 05 December 2011 08:44 PM
සමන් දෙවියන්ටත් කළ නිග්‍රහයක් මේක. වරදක් නැතිව රිමාන්ඩ් කිරීම දැන් ලංකාවේ ප්‍රතිපත්තියද?
නිශාන්ත Monday, 05 December 2011 08:16 PM
බුදු දහමත් විකුණගෙන කන තරමට අපේ ජාතිය පහතට වැටුණේ ඇයි? ශ්‍රී පාදස්ථානය ආරක්ෂා කරන සුමන සමන් දෙවියනි මේ ගැන බලන්න. නැත්නම් බුදු දහමේ තියෙන ගෞරවයත් නැතිවේවි.
චමින්ද Monday, 05 December 2011 08:59 PM
සමන් දෙවියන්ටවත් මේවා පේන්නේ නැද්ද?
ඉන්දු Monday, 05 December 2011 09:14 PM
අනේ අපොයි බුද්ධ ශාසනේ..........
බන්ඩා Monday, 05 December 2011 10:12 PM
දායක සභාවක් නැතිද ඔය වැඩකරන්න
සන්තුසි Monday, 05 December 2011 11:10 PM
ඡන්දෙට මැර බලයත් ආවනේ.
විමලසිරි Tuesday, 06 December 2011 12:24 AM
පරාද වෙන අයට හිර ගෙදරට යන්නට සිදුවිම ලංකාවෙ සාමාන්‍ය දෙයක්
අජිත් පෙරේරා Tuesday, 06 December 2011 01:33 AM
වරදක් නැතිවද රිමාන් කරන්නේ?
ජී එච් ශ්‍රීමාල් Tuesday, 06 December 2011 02:38 AM
මේවගෙ දේවල් කරල සන්සාරෙ කෙටි කරගන්නෙ කොහොමද?
අශාන් හේවා පන්න Tuesday, 06 December 2011 05:52 AM
දැන් වෙන ඒවයෙ හැටියට ඕව මොනවද?
invisible user Tuesday, 06 December 2011 06:43 AM
සමන් දෙයියෝත් මේවා බලන් ඉන්න එක නේ පුදුම.
සංඛ Tuesday, 06 December 2011 08:12 AM
අසාධාරණයට හැමෝම විරුද්ධ වෙන්න ඕන
සුරංජිත් Tuesday, 06 December 2011 07:40 AM
සරත් මහත්තයගෙ සගයෙක්ද දන්නෙ නෑ.
රන්දික Tuesday, 06 December 2011 08:34 AM
හාමුදුරුවො ඡන්දෙන් දිණුවනම් කරන්න හිටපු දෙයක්ද දන්නෙ නෑ.
නුවන් (මෙහෙවර පදනම) Tuesday, 06 December 2011 09:01 AM
කිරි ඇල්ලෙ අපේ හාමුදුරුවෝ එහෙම කෙනෙක් නෙවෙයි මෙවැනි සසුනට ලැදි හිමිවරු සිරගත කිරීම වැනි මිලේජ ක්‍රියා සිදු කොට බුදු සසුන රැකිය හැකිද ?
රත්නායක Tuesday, 06 December 2011 09:24 AM
සමන් දෙවියන්ටත් කළ නිග්‍රහයක් මේක. වරදක් නැතිව රිමාන්ඩ් කිරීම.
මධුරංග Tuesday, 06 December 2011 08:57 AM
නියරත් කුඹුරත් ගොයම් කයි නම්,පැල ඉනිවැට කුමක් කරන්නද!!!!!!!!!!
ප්‍රභාත් Tuesday, 06 December 2011 09:06 AM
වහාම නිසි පිළියම් යෙදිය යුතුයි. සමන් දෙවියනේ බුදු සසුන රැකදෙන්න....
සුසන්ත Tuesday, 06 December 2011 09:20 AM
බුදු පියාණෙනි යලිත් වඩිනු මැනවි....
අභේසිංහ Tuesday, 06 December 2011 09:35 AM
එස් එෆ් ට වුණු දේ අපේ හාමුදුරුවන්ටත් වෙලා.
පන්ඩු Tuesday, 06 December 2011 10:49 AM
වැටත් නියරත් ගොයම් කයි නම් කාට මේ ගැන කියම්දෝ
වසන්ත කුමාර Tuesday, 06 December 2011 12:08 PM
හැම නීතියකටම වඩා දේව නීතිය වැදගත්
ධම්ම Tuesday, 06 December 2011 01:03 PM
මේවට තවත් අය මුල් වුණාද කියල හොයන්න අපක්ෂපාතී පරීක්ෂනයක් ඕන.