(අංජුල මහික වීරරත්න)
දින 4ක් ඇතුළත වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී මෙට්‍රික්ටොන් 1126ක් මිලදීගත් බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පවසයි.
වී අලෙවි මණ්ඩලය විසින් යල කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කළ පසු සිව්වන දිනය වන ඊයේ (21) පමණක් වී මෙට්‍රික්ටොන් 282 ක් මිලදී ගෙන තිබේ.
වී අස්වනු නෙලන සහ ගොයම් කපා අවසන් කළ ප්‍රදේශවල වී මිලදී ගැනීම සඳහා ගබඩා 73ක් විවෘතව පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වී අලෙවි මණ්ඩලය දින හතරකින් වී ටොන් දාහ පන්නයි
කිරිපුතා Monday, 22 August 2022 05:57 PM
මත්තල ගිහින් ගබඩා කරයිද දන්නේ නෑ? ඒ වගේ හරක් වැඩත් වෙනවනේ...
fairoosMonday, 22 August 2022 07:54 PM
නන්දසේන වගේ කියලා හිතුවද?
BamunuarachchiThursday, 25 August 2022 08:17 AM
මේ ගොයියාට මලබද්ධය හැදුණත් නන්දසේන පලි වගේ...
BamunuarachchiThursday, 25 August 2022 08:21 AM
මත්තල වී ගබඩාවක් කරන්න තරම් රට වී වලින් ස්වයංපෝෂිත කළා මහින්ද... ඊට පස්සේ බලයට ආපු ගොබ්බයින් හාල් ඉන්දියාවෙන් ගෙන්වමු කිව්වා....
saman Tuesday, 23 August 2022 12:23 PM
රසායනික පොහොර නැතුව කොහොමද මෙච්චර වී.