(මනෝප්‍රිය ගුණසේකර)
වීරකැටිය ප්‍රාදේශිය සභා සභාපතිවරයාගේ නිවස ආසන්නයේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධියකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පස්දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ
රටේ උද්ගතව ඇති තත්වය යටතේ ඊයේ (09) රාත්‍රී රැස්වු පිරිසක් වීරකැටිය ප්‍රාදේශිය සභා සභාපතිවරයාගේ නිවසට පහර දීමට යන අතර මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි වාර්තා වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd