IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විසක් නිසා විසිඑකක් ක් රෝහලේ

(උපුල් හේරත්)

අනුරාධපුර, තිරප්පනේ විදුහලක සිසුන් විසි එක් දෙනෙකු ශරීරයේ කැසීම නිසා අද  (15) මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව මරදන්කඩවල පොලිසිය කියයි.

හතරවන ශ්‍රේණියේ ළමුන් පිරිසකගේ අධික ලෙස කැසීම හේතුවෙන් විදුහල්පතිවරයා විසින්එ ම රෝගී සිසුවියන් 21 දෙනාම 1990 ගිලන් රථයෙන් මරදන්කඩවල රෝහලට ඇතුලත් කර ඇත.

එම සිසු සිසුවියන්ගේ මාපියන්ගෙන් කළ විමසීමකදී කියා සිටියේ ආහාර විෂ වීමක් හෝ දළඹුවන් ගෑවී හෝ කැසීමකට භාජනය වන්නට ඇතැයි අනුමාන කරන බවයි.

 

 



අදහස් (0)

විසක් නිසා විසිඑකක් ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site