IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රවලට ඉරානයේ සහය

(සුජිත් හේවාජුලිගේ )

වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීමට සහාය වන බව ඉරාන තානාපති හෂේම් අෂ්ජාසාදේ (Hashem Ashjazadeh)  මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   මහතා සමඟ කොළඹ කොටුව ජනපති මන්දිරයේදී අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදීය

ශ්‍රී ලංකාවේ තේ අපනයනයට සමගාමීව තෙල් හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳවද  මෙහිදී   දීර්ඝව සාකච්ඡා කෙරිණ.



අදහස් (4)

වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රවලට ඉරානයේ සහය

Bamunuarachchi Friday, 08 July 2022 05:51 PM

හැම තැනින්ම උදව්කරනවා, සහයෝගය දෙනවා කියනවා පමණයි.. නමුත් මේ වෙනතුරු ලැබුණු මගුලක් නැහැ...

:       3       9

pimmel Friday, 08 July 2022 06:33 PM

අමෙරිකන් ගොට්ටෙකුට ඉරානයෙ සහ්ය ?

:       0       0

Lalith M Friday, 08 July 2022 08:24 PM

වචනයට සීමාවූ උදව්. අස්ථාවර අසාර්ථක රාජ්‍යය නායකයකුට කිසිම රටක් හෝ සංවිධානයක් උදව් කරන්නේ නෑ.

:       0       0

සිල්වා Friday, 08 July 2022 08:27 PM

තෙල්- තේ ගිවිසුමක් ඇතිකර ගැනීම ඉතා වැදගත්. එතවුනාට අන්තවාදී තෙල් තමා ප්‍රශ්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site