IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වැහි වතුර නොබහී

බණ්ඩාරගම කළුතර ප්‍රධාන මාර්ගයේ මේ දිනවල සිදු කැරෙන මාර්ග සංවර්ධනයේ දී පාර දෙපස නිවැසියනට වැසි ජලය බැස්වීමට කිසිදු ඉඩක් නොදී ඉදිකිරීම් කරතියි වැසියෝ කියති.

පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ ජනපති විශේෂ නිවේදනයක් මගින් කියා සිටියේ මාර්ග සංවර්ධනයේ දී ජනතාව අපහසුතාවට පත් නොවන පරිදි එම කටයුතු සිදු කරන ලෙසයි.

IMG_1553 IMG_1559 IMG_1775-(1) IMG_1780



අදහස් (0)

වැහි වතුර නොබහී

ගමගේ Monday, 18 August 2014 04:01 PM

මේ පාර තවම හදමින් ඉන්නේ. හදලා අවසන් වුණාමත් ප්‍රශ්නයක් නම් කියන්න. (නි)

:       0       0

සිල්වා Monday, 18 August 2014 06:05 PM

රට සංවර්ධනය කරනකොට ඉවසන්න වෙනවා. පාර හැදෙන්නත් ඕනෑ. ජනතාව වශයෙන් අපේ වගකීමක් තිබෙනවා යම්කිසි විසදුමක් හදාගන්න. මෙවන් මොහොතක ඉවසීමෙන් සැනසීම ලැබෙනවා (නි)

:       0       0

රජින්ද්‍ර Monday, 18 August 2014 08:13 PM

රට සංවර්ධනය කරන්න ඕනෑ රටේ දුෂණය සහ නිලධාරීවාදය නැතිකරලයි. එහෙම නැතිවුණාම හැමදේම ඔහොම තමයි වෙන්නේ. (නි)

:       0       0

නුවන් Tuesday, 19 August 2014 02:05 AM

පාර්ලිමේන්තු මන්ත්‍රී එනකොට තාර ටික දාලා පාර හදන්න (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 19 August 2014 04:18 AM

දිර්ඝකාලීන සැලසුම් නැතිකමක ප්‍රතිඵල තමයි මේ. (නි)

:       0       0

නිමල් ලලිත Monday, 18 August 2014 11:53 AM

මෙවන් කලෙක මහජන අපහසුකම් ගැන කුමන කතාද? (නි)

:       0       0

ධම්ම Tuesday, 19 August 2014 05:44 AM

ජනතාවට සිදුවන අපහසුකම් මග හැරීම පිළිබඳව කොන්ත්‍රාත් ගිවිසුම්වල ප්‍රතිපාදන සපයා තිබෙනවා. කොන්ත්‍රාත්කරුවන් ඒ පිළිබද නොසැලකිලිමත් වන්නේ මුදල් යටිමඩි ගහන්න. උපදේශක සමාගම් දැඩිව ඉන්නවා නම් එයාලට ඒ දේ කරන්න අපහසුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site