IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වාහන ප්‍රවාහන රියක් පෙරැළේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ වාහන ප්‍රවාහනය කරන රියක් පෝද්දල ආසන්නයේ දී පෙරැළී ඇතැයි පොලිසිය කියයි. (ඡායාරූප අමිල මධුශංක)

SAM_1792 SAM_1797 SAM_1799



අදහස් (0)

වාහන ප්‍රවාහන රියක් පෙරැළේ

සුදත් කුමාර Thursday, 02 April 2015 04:27 PM

රියදුරාට කොහොමද ? (ස)

:       0       0

සුදත් කුමාර Thursday, 02 April 2015 04:30 PM

අනතුරක් වුණත් දොස් කියන්නේ හිටපු සියළු දේ හදපු මහින්ද මැති තුමාට (ස)

:       0       0

පතිරණ Thursday, 02 April 2015 10:45 AM

මේ වාහනය හම්බන්තොට කාර් ගෙනියන එකක් .රියදුරුට නින්ද යාම නිසා මෙහෙම දේවල් වෙන්නේ .ගෙනියන කෑලි ගණනට තමයි රියදුරුටත් කොම්පැනියටත් ගතමනාව ලැබෙන්නේ .ඉතින් දවල් රාත්‍රී නොබලා වාහන අදින්නේ .එකේ විපාක තමා මේ තියෙන්නේ . (ස)

:       0       0

ගමගේ Thursday, 02 April 2015 04:30 AM

ලංකාව වගේ අපේ රටක මෙවැනි සිදුවීම් සාමාන්‍ය දෙයක්. ක්‍රෙන් එකක් ගේනවා නම් ඉක්මනින් පාරට ගන්න පුළුවන් වාහන ටික . නැත්නම් පටවා ඇති වාහන ටිකට තව අලාබ වෙන්න පුළුවන්. (ස)

:       0       0

ලුම්බිණි Thursday, 02 April 2015 04:31 AM

මට හිතෙන විදියට රියදුරුට නින්ද ගිය ලකුණු තමා පෙනෙන්නේ. (ස)

:       0       0

මරුසිරා Thursday, 02 April 2015 04:49 AM

ඇත්තම දාලා. (ස)

:       0       0

සෑම් Thursday, 02 April 2015 05:02 AM

අපේ රට කවද්ද දියුණු වෙන්නේ? දවසින් දවස පහලට යන එක විතරනේ. අපේ මිනිසුන්ට නවීන් තාක්ෂණය පාවිචිචි කරලා එකේ උපරිම ප්‍රයෝන්ජන ගන්න බැරි, මට නම් හිතෙන්නේ රියදුරු බලපත්‍ර දීමේදී වන විෂමතා නිසා මෙහෙම දේවල් දවසින් දවස වෙන්නේ. ඔය වගේ දෙයක් උනානම් ජනාකීර්ණ තැනක මොකද වෙන්නේ? (ස)

:       0       0

ජගත් Thursday, 02 April 2015 05:07 AM

ප්‍රමිතියෙන් තොරව කොමිස් වලට යට වෙලා කරන සංවර්දනය ඔහොම තමයි. (ස)

:       0       0

දුමින්ද Thursday, 02 April 2015 05:18 AM

ජගත්, පිහිය තියෙන්නේ කපා ගන්න නොවේ. (ස)

:       0       0

ගමගේ Thursday, 02 April 2015 05:22 AM

අනේ අපේ මිනිස්සුන්ට තිබෙන අදහස්වල තරම. මම පිටරටක සේවය කරන කෙනෙක් . ඉහත 04:30:01 ට කමෙන්ට් දාපු ගමගේත් මමමයි. එක අපේ ගමේ හැටියට හිතල ලියපු මගේ නොවුනත් පොදු ලාංකික මතය. නමුත් ඇත්තටම ඒ රියැදුරා කෝටි ගණනාවකින් යුත් වාහන තොගයක් මේසා විශාල වාහනයක් පදවද්දී කොච්චර වගකීමකින්ද එය කලයුත්තේ. නින්ද ගියා , පාර ලිස්සුව. ඔය වගේ චාටු කියල බේරෙන්න පුලුවන්ද? අඩුම තරමේ රටේ පාරට වෙච්චි අලාබය වත් ඔහුගෙන් අය කර ගැනීමේ නීතියක් තිබුන නම් ඔයිට වඩා ප්‍රවේශමෙන් ඔහු රිය පදවනවා අනිවාර්යයි. සෑම් මහතා ඔබ ඉතා නිවැරදියි. (ස)

:       0       0

ඩුන්ගු Thursday, 02 April 2015 05:24 AM

ජගත්, මේකේ වැරැද්ද පාරේ ප්‍රමිතිය නෙවි, රියදුරු ගේ සහ රියදුරු බලපත් දෙන ක්‍රමයේ වැරැද්ද. අදහස් දානකොට පොඩ්ඩක් හිතල බලන්න. (ස)

:       0       0

ශමින්ද Thursday, 02 April 2015 01:54 PM

රියදුරාගේ නොසැළකිළිමත්කමත් මේවට බලපානවා (නි)

:       0       0

නිමල් Thursday, 02 April 2015 05:51 AM

ටන්ට්‍රි ට්‍රේලර් වල ඔහොම වෙනවද? (ස)

:       0       0

පෙරේරා Thursday, 02 April 2015 05:55 AM

ජගත් , වහනය පෙරලුනු එකී පාරේ ප්‍රමිතියි අතර සම්බන්ධය මොකක්ද. දේශපාලන කන්නාඩි වලින් බලන්න එපා. (ම)

:       0       0

මොහමඩ් Thursday, 02 April 2015 06:27 AM

දුම්රියෙන් මේ වාහන ප්‍රවාහනය කරන්න පුලුවන්නම් වඩා හොඳයි.දැනට පොල්ගහවෙල සිට කොළඹට මයික්‍රෝ ආයතනය දුම්රියෙන් වාහන ප්‍රවාහනය කරනවා. (ස)

:       0       0

අනුර ඩුබායි Thursday, 02 April 2015 06:32 AM

වැටේ වැදුන වාහන මේ රටේ නම් වැට කඩා ගෙන යන්නේ කලාතුරකින්. පරීක්ෂා කල යුතු වෙනවා. බොහොමයක් දෙනා මැරුනේ ඇන්ද කඩාගෙන වාහන තුලට එ්මෙන්. මීළඟට රියදුරන්ට නින්ද යාම ජාතික ප්‍රශ්නයක් වෙලා. සියලු දෙනාම දැනුවත් කරන්න තේ කෝප්පයක් බීමෙන් පසු කි මි 50 එක දිගට යන්න පුළුවන් බව. චීනයේදී ඉගෙන ගත්ත එය සාර්ථක ක්‍රමයක්. ව්‍යායාම රියදුරන්ට අත්‍යවශ්‍ය බැව් එම රටවල් කියන්නේ. (ස)

:       0       0

හිරාන් Thursday, 02 April 2015 06:46 AM

වාහනය කොළඹ සිට මාතරට යනකොට වාහන පිටින් යන්නේ ලංකාවේ දැන් වාහන පිට රටවලට යවනවද? (ස)

:       0       0

ප්‍රබු Friday, 03 April 2015 04:32 PM

මේකේ හොඳම දේ තමා මේ කාර් ටික මිනිස්සු රවටලා විකුණන හැටි තව ටික දවසකින් බල ගැන පුළුවන්. (ස)

:       0       0

ශාන්ත Thursday, 02 April 2015 02:59 PM

දැන් බලමු ඔය සමාගම ඔය වාහන ටික විකුණන හැටි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site