IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වාහන ට්‍රේලරය හුංගම පාර වහයි

හම්බන්තොට මාගම්පුර වරායේ සිට මෝටර් රථ රැගෙන යන දෙමහල් ට්‍රේලරයක් ලංගම බස් රියක හැපී හුංගම කිවුලේදී ගුරුවරියක මිය ගිය බව පොලීසිය කියයි.

තංගල්ල තිස්සමහරාම මාර්ගය ද අවහිර වී ඇත.

DSCN2445 DSCN2446 DSCN2448 DSCN2450 DSCN2452



අදහස් (0)

වාහන ට්‍රේලරය හුංගම පාර වහයි

අනිල් ගුණරත්න Wednesday, 03 December 2014 07:38 AM

ධම්ම මහත්තයෝ, ලංගම බස් එක පිටිපස්සේ අතවනමින් ඉන්නේ කවුද කියලා දන්නවද? (නි)

:       0       0

රුක්ෂලා Wednesday, 03 December 2014 02:45 AM

මේ වැඩ පැවරී ඇත්තේ හරියාකාරව රියදුරු බලපත්‍ර ගත් අයටද නැද්ද යන්න මට නම් සැකයි. මේවා කොන්ත්‍රාත් ක්‍රමයට භාර දෙනකොට නිසි ක්‍රමවේදයකින් නොකළොත් පාඩු රැසක් සිදුවේවි. ඉතින් බලන්න මේ වුණ වටිනා ජීවිත හානිය. ඇයට නිවන් සුව! (නි)

:       0       0

රෂාන් Wednesday, 03 December 2014 02:58 AM

ඇයි වාහන හම්බන්තොට බාන්නෙ? මම නම් හිතන්නේ ඒකයි මේ ප්‍රශ්නය ඇතිවුණේ (නි)

:       0       0

නිශ්මි Wednesday, 03 December 2014 03:06 AM

අපරාදේ වටිනා ජීවිතයක්! (නි)

:       0       0

රනේෂ් Wednesday, 03 December 2014 03:20 AM

සමාජයේ වන මේ පිරිහීම වහාම නවතාලිය යුතුය. නීතියට ගරුකරන, නීතිය අදහන, නීතියට යටත්, ගුණගරුක සමාජයක් වහාම ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ජනතාවට වැටහේවා! ජනතාව ඒ වෙනුවෙන් වහාම පෙළගැසේවා! (නි)

:       0       0

මංජුල අබුඩාබි සිට Wednesday, 03 December 2014 03:21 AM

මත්තල තියෙන්නේ ගුවන් තොටුපළක් මිස වරායක් නෙමෙයිනේ! (නි)

:       0       0

අපොන්සු Wednesday, 03 December 2014 03:43 AM

රෂාන්, කැකිල්ලේ රජ්ජුරුවෝ ඔයාලගේ කවුරුහරිද? (නි)

:       0       0

ශාන්ත Wednesday, 03 December 2014 04:37 AM

හැමදාම වන්දි ගෙවන්න වෙන්නේ අහිංසකයෙකුට. (නි)

:       0       0

ටෙක්ලා Wednesday, 03 December 2014 04:38 AM

අපරාදේ අහිංසක ජීවිතය! (නි)

:       0       0

කාශ්‍යප Wednesday, 03 December 2014 04:44 AM

අයියෝ! (නි)

:       0       0

රොෂානි Wednesday, 03 December 2014 04:57 AM

කොළඹ වරායට වාහන ගේන එක නවත්වලා හම්බන්තොටට නැව් යවනවා. අයෙමත් සල්ලි දීල ඒ වාහන කොලඹට ගේනවා නිකම්මත් නෙමෙයි මිනිසුන්වත් මරාගෙන (නදී)

:       0       0

නුවන් අමරසිංහ Wednesday, 03 December 2014 04:59 AM

රටේ නීතිය ක්‍රියාත්මක නොවීමේ විපාක තමා මේ (නදී)

:       0       0

දිලිප් Wednesday, 03 December 2014 05:02 AM

කොලඹ සිට මාගම්පුර වරායට දුර කිලෝමීටර් කීයද? (නදී)

:       0       0

ජගත් වෙත්තසිංහ Wednesday, 03 December 2014 05:12 AM

හම්බන්තොට වාරයේ ඉදල වාහන මොකද කොළඹ ගේන්නේ (නදී)

:       0       0

පුබුදු Wednesday, 03 December 2014 05:27 AM

දන්න කෙනෙක් කියන්න කාගේද වැරැද්ද කියලා(දිල්)

:       0       0

ධම්ම Wednesday, 03 December 2014 05:39 AM

මහින්ද මහත්තයා නේද අර ලංගම බස් එක පිටිපස්සේ අත වනමින් ඉන්නේ.(දිල්)

:       0       0

මලින් Wednesday, 03 December 2014 06:01 AM

රෂාන්, ගිය ඉස්කෝලෙට මටත් යන්න හිතෙනවා. (ර)

:       0       0

මදුසිංහ Wednesday, 03 December 2014 06:13 AM

හැමතැනම මහින්ද. (නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 03 December 2014 09:26 AM

ඒ වාහන වලත් ඡන්ද පෝස්ටර්? (නි)

:       0       0

නිශාන්ත Wednesday, 03 December 2014 06:18 AM

මොන දේ වුණත් අන්තිමට මහජනතාවටමයි කරදර (නි)

:       0       0

චමින්ද Wednesday, 03 December 2014 06:18 AM

රිය අනතුරක් වුණත් දේශපාලනය අල්ලාගෙන අදහස් දාන අයත් ඉන්නවා.අනේ මන්දා! (නි)

:       0       0

බටගල Wednesday, 03 December 2014 06:25 AM

කවුද ....අත .....වනන්නේ..... (නි)

:       0       0

සිරිමල් Wednesday, 03 December 2014 09:42 AM

රෂාන්, දන්න දේවල්. (ර)

:       0       0

චරිත් Wednesday, 03 December 2014 06:27 AM

මෙතන මම දැකපු වැදගත් ප්‍රවෘත්තිය හම්බන්තොට වරායට නැවක් ආ එක.ඉතාම සතුටට කාරණයක්. (නි)

:       0       0

ඉන්දික දෝහා කටාර් Wednesday, 03 December 2014 06:35 AM

මොනව වුණත් වටිනා මිනිස් ජීවිත (බ)

:       0       0

සමීර Wednesday, 03 December 2014 10:09 AM

කොළඹට ගෙනා කාර් හම්බන්තොටට යවනවා. ඊටපස්සේ නැවත ලොරිවල දමාගෙන කොළඹට ගේනවා. අයියෝ සල්ලි! (නි)

:       0       0

සෑම් Wednesday, 03 December 2014 06:36 AM

වරාය අසාර්ථක වුණා නම් කවදා හෝ සාර්ථක වෙනතුරු ක්‍රියාකාරී තත්වයෙන් පවත්වාගෙන යනවා මිසක් දැනට කොළඹ වරායට ලැබෙන මුදලත් නැතිකරගන්නා එක නම් මෝඩකමක්. (නි)

:       0       0

විජයබාහු Wednesday, 03 December 2014 10:18 AM

රෂාන්ගේ මොළේ තම මොළේ(දිල්)

:       0       0

ප්‍රියන්ත වීරසිංහ Wednesday, 03 December 2014 10:42 AM

බස් එකේ එල්ලිලා ඉන්නකොට මේවගේ දේවල් නොවුනොත් තමා පුදුමේ. (ර)

:       0       0

ඉන්දිකා Wednesday, 03 December 2014 07:05 AM

ඔය පෝස්ටරේ ද දන්නේ නැහැනේ ඔය අනතුරටත් අපලේ ගෙනාවේ. (ස)

:       0       0

නන්දසිරි Wednesday, 03 December 2014 07:17 AM

අැයි රෂාන්ලගෙ වත්තෙ ඉඩ තියෙනවද වාහන බාන්න. (නි)

:       0       0

රජිත් Wednesday, 03 December 2014 07:23 AM

මහින්දගේ බලය නිසයි මේක වෙන්න ඇත්ත‍ෙ. (ස)

:       0       0

වරුණ Wednesday, 03 December 2014 07:29 AM

ඔයවගේ බරපතල් වාහන අපේ පාරවල් වලට ඔරෝත්තුදෙන්නේ නැහැ?ඔයවගේ වහනයක් පාරක තිබ්බොත් හැතක්ම ගානක් ට්‍රැෆික් එක .මොකද අඩි 10න් 10 ට ඩබල් ඉරි ඇදල පිටිපස්සෙන් එන වාහනවලට ඉස්සර කරන්න බැහැ. පොලිසිය හැංගිලා බල ඉන්නේ ඉරි කපනවද කියල. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site