IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වහීද නැද්ද ?

දිවයින අවට වායු ගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතී. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළකුලින් බරව පවතින අතර උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලත් මිලි මීටර 100 ක පමණ වූ තද වැසි බලාපොරොත්තු වේ. ඇතැම් විට ඒවා ගිගුරුම් සහිත වැසි දක්වා වර්ධනය වේ. සෙසු පෙදෙස් වල ද තැන තැන වැසි අපෙක්ෂා කරයි. වැසි ඇතිවන අවස්ථාවන්හිදී තරමක තද සුළං හමා යයි.

දිවයින වටා මුහුදු ප්‍රදේශයේ වැසි අපේකෂා කරන අතර නැගෙනහිර, ගිනිකොණ සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන මුහුදේ වැටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ. ඊසාන දිශාවෙන් හෝ වයඹ දිශාවෙන් පැයට කිලෝ මීටර 30 ක් 40 ක් පමණ වේගයෙන් සුළං හමා එන අතර මන්නාරම් බොක්ක මුහුදේ සහ දිවයිනට බස්නාහිර, ගිනිකොණ සහ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුද රළු වන අතර සුළං වේගය පැයට කිලෝ මීටර 50 ක් 70 ක් පමණ ඉහළ යාමට ඉඩ තිබේ.

මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව



අදහස් (0)

වහීද නැද්ද ?

නිත්‍යා Friday, 04 January 2013 10:58 AM

අපොයි දෙයියනේ හැමතැනම වහිනවා..ආයෙත් ගංවතුරක්ද ? (ස)

:       0       0

Friday, 04 January 2013 11:10 AM

පායනකොට දෙවියන්ට කන්නලව් කරනවා වහින්න කියලා , වහිනකොට අයහපත් කාලගුණය ගැන කියනවා. මෙහෙමත් ලෝකයක් (ස)

:       0       0

ලුශාන් Friday, 04 January 2013 11:38 AM

කොළඹට කවදද ජනවාරි මාසෙත් මෙහෙම වෑස්සෙ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site