IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


වස විසට එරෙහිව නැගිටිති

ශ්‍රී ලංකාවට ආනයනය කැර දැනට රේගුවේ ගබඩා කර ඇති ආසනික් හා රසදිය අඩංගු උග‍්‍ර විෂසහිත පළිබෝධ නාශක තොගය වෙළෙඳ පොළට නිකුත් නොකරන ලෙසට බලකරමින් හා ඒවායේ අහිතකර බලපෑම් පිළිබඳව දැනුම්වත් කරමින් ”ආසනික් විරෝධී සංවිධාන එකමුතුව” විසින් අද සවස කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පත‍්‍රිකා බෙදා හැරියේය. ආසනික් හා රසදිය අඩංගු පළිබෝධනාශක ලෝකයේ බොහෝ රටවල් තහනම් කර ඇතිබවත් මේවා පොළොවට උරා ගත්පසු වසර සියගණනක් වුවද පැවැතීමට ඉඩ ඇති බවත් රජරට බහුලව දැකිය හැකි වකුගඩු රෝගී තත්ත්වය උග‍්‍රවීමටද මෙම ආසනික් බලපාන බවත් ඔවුහු පවසති. පළිබෝධ නාශකවල ආසනික් ඇද්ද නැද්ද යන තීරණය කැරෙන පළිබෝධනාශක තාක්ෂණික උපදේශක කමිටුව හෙට මහනුවරදී රැස්වීමට නියමිතය.



අදහස් (0)

වස විසට එරෙහිව නැගිටිති

gamaeti Thursday, 01 December 2011 08:10 PM

මේවා හෙළිදරව් කිරීම ගැන සියලු ලාංකිකයින් මේ අයට ස්තූති කල යුතුවේ

:       0       0

පාලිත Thursday, 01 December 2011 10:14 PM

මේක හොද වැඩක්. අනේ කරුණාකර මේවාට ඉඩ දෙන්න එපා, මේවාට නීති මාර්ගයෙන් කටයුතු කරන්න

:       0       0

රත්නායක Sunday, 04 December 2011 12:40 PM

යන්තම් අපේ මිනිස්සුන්ගෙ ඇස් ඇරිලා

:       0       0

ජේ. හේරත් Friday, 02 December 2011 10:12 AM

යන්තම් අපේ මිනිස්සුන්ගෙ ඇස් ඇරිලා. රටක් හැටියට ආඩම්බරයි. ඔහොම යං ඔහොම යං

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 613 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site