මහ කන්නයේ වගා කටයුතු නිසි ලෙස ආරම්භ කිරිමට නොහැකිව රජරට ගොවීහු දෙගඩියාවෙන් පසුවෙති.
මාස් මෝසම් වැසි නොලැබීමෙන් මහ වැව්වලට තවමත් ජලය එක්රැස් නොකිරිමටත් වගා කටයුතු වලට ජලය මුදා හැරීම වාරිමාර්ග අංශ කටයුතු නොකිරිමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇත.
අනුරාධපුර වැඩබලන දිසාපති ඩී.පී.ජි. කුමාරසිරි මහතා අද (22) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙසේ පැවසීය.
ජල හිඟය නිසා මහ කන්නයේ වගා කටයුතු ප්‍රමාද කරන ලෙස දිසා කෘෂිකර්ම කමිටුව මහවැලි අධිකාරියට,වාරිමාර්ග දෙපාර්තමේන්තුවට, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වැසි පමා වෙයි : රජරට ගොවියා කබලෙන් ලිපට