බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු හය දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව ඔක්තෝබර 14 වැනි දා සිට විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද තීරණය කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවනට එරෙහිව නඩු පවරා ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ බැවින් මෙම නඩුව විභාග කිරීමට විනිසුරු මණ්ඩලයට බලයක් නැතැයි ගුණවර්ධන මහතාගේ නීතීඥවරු මූලික විරෝධයක් මතු කළහ.
රෝහිනී මාරසිංහ, ලලිත් ජයසූරිය සහ ලියෝන් සෙනවිරත්න යන මහාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ අද නඩුව කැදැවූ අවස්ථාවේ විත්තියේ මූලික විරෝධය විනිසුරුවරු ප්‍රතික්ෂේප කළහ.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වාස් නඩුව විභාගයට
පියුමි Monday, 25 August 2014 11:47 AM
අපිට හිතා ගත හැකි. (අ)
සත්‍යයා Monday, 25 August 2014 03:07 PM
නඩු එනවා, නඩු යනවා, එළියේ ඉන්න එකා ඇතුලට යනවා. ඇතුලේ ඉන්න එකා (මිනී 10ක් මරල තිබුනත්) එලියට එනවා. සමහරවිට චන්දෙටත් එනවා. හැබයි ගහලවත් එලවන්න බැහැ.(අ)
කින් බෙනට් Monday, 25 August 2014 03:17 PM
ත්‍රස්තවාදය කියන්නේ අපරාදයක් නෙමෙයිද නීතිඥ මහතුනේ ? (අ)