IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


වාසු නැකතට ගොයම් කපයි

(ළහිරු හර්ෂණ)

ඇහැලියෙගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාහර හල්දොල ලියැද්ද වෙල්යායේ කාබනික පොහොර යොදා වගා කළ කුඹුරුවලට වී අස්වනු නෙලීමේ මංගල්ලයක් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්  අද(10)  දී සිදුකෙරිණි.

අක්කර 15 පමණ වූ කුඹුරු යායේ කාබනික යොදා වගා කළ සාර්ථක වී අස්වැන්න මේ ආකාරයෙන් නෙළීම ආරම්භ කර ඇත.

ගෙවි ගෙවිලියන් සමග එක් වාසුදේව අමාත්‍යවරයා ද මේ ආකාරයෙන් වි අස්වනු නෙලීමට දායකත්වය ලබා දුන්නේය.



අදහස් (10)

වාසු නැකතට ගොයම් කපයි

සුරංග Friday, 11 February 2022 06:29 AM

මෙම කුඹුරේ වපසරිය බැලූ බැල්මට අක්කර එකක් වත් නැතිතරම්... උපරිම වශයෙන් අක්කර එකක් ඇති. බොරුයි කියලා කියන කෙනෙක් ඇවිල්ලා බලන්න කාබනික ගැන කියන්න...

:       1       2

Pradeep Kumara Friday, 11 February 2022 10:02 AM

අපරාදෙ.. කොළ මඩින්න අම්බරුවෙකුව ගන්නයි තිබුණේ...

:       0       4

Bunny Preena Friday, 11 February 2022 11:02 AM

ඔබතුමා බොහොම හොඳ ජන හිතකාමී පුද්ගලයෙක්නේ

:       5       2

lakvidu Friday, 11 February 2022 12:48 PM

අමුඩෙකුත් අන්ද ගත්තා නම් එල තමා

:       0       2

chinthana Friday, 11 February 2022 01:06 PM

අමුඩ ගහගෙන ගොයම් කපන්නේ නැහැ. අමුඩ ගහන්නේ මඩ සිරුරේ ගෑවෙන වැඩ කරන්න. ගොයම් කපද්දී හැකි තරම් සිරුරේ කොළ නොගෑවෙන්න අඳින්න ඕනෑ. නැතිනම් බූව ගෑවිලා කහනවා...

:       1       1

BamunuarachchiSunday, 13 February 2022 05:46 PM

අර ගොබ්බයාට ඕවා තේරෙනවද දන්නේ නැහැ. මිනිහා බලයි බුවා කියන්නේ කව්ද කියලා. දැන් තේරෙනවද මෙතැන අදහස් දමන සමහර අයගේ දැනුම මිනුම...!

:       0       0

sharm warn Friday, 11 February 2022 02:31 PM

මහලොකු සමාජවාදියෙක්ලු... නැකැතට වැඩ... දවසේ විහිළුව.

:       2       1

අසංකFriday, 11 February 2022 05:44 PM

කවුද කියන්නේ නැකතට වැඩ කියලා එහෙම දෙයක් තිබුණේම නැහැ. ගැහැණු කෙනෙක් ඇවිත් සීනුවක් සොලවමින් මොනවාද කිව්වා..? පංසිල් ගත්තා වෙන කළ දෙයක් නැහැ. නිකන් අපහාස එපා හලෝ... !!! 

:       1       0

සුරංග Friday, 11 February 2022 09:15 PM

කොහොමද කුඹුරු අයිතිකාරිය ඇමැතිවරයා ලවා තමන්ගේ කුඹුරේ ගොයම් කප්පවා ගත්තා කිව්වොත් ඇතිවන ගැම්ම...!!!

:       0       0

BamunuarachchiSunday, 13 February 2022 05:49 PM

මම පාර්ලිමේන්තු ආවාට අවශ්‍ය වේලාවට කුඹුරට බැස්සා කියලා ඇතිවෙන ගැම්ම කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 792 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site