IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


විසි එක් දරු මාතාවට ජනපති තිළිණයක්

දරුවන් විසිඑක් දෙනකු ඛිහි කැර ‘‘අභිමන් මාතා’’ සම්මාන ලැබූ ගොඩකවෙල  ඕපාත, වලේබඩ අසූ අට හැවිරිදි ඩබ්ලිව්.එම්. පොඩිනෝනා මාතාවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින්  යැවුණු අවුරුදු මුදල් තිළිණය සබරගමු පළාත් සභාවේ සෞඛ්‍ය හා ඇමැති ප‍්‍රභාත් භාණු මුණිප‍්‍රිය මහතා ඇයට පිරිනැමීය. මෙම මවගේ දරුවන්ගෙන් දැනට ජිවතුන් අතර සිටිති න්නේ දහදෙනෙක් පමණි. පොඩිනෝනා මාතාවට මුණුපුරු මිනිපිරියෝ 41 දෙනෙක් සිටිති. මි මුණුපුරෝද සිටිති.



අදහස් (0)

විසි එක් දරු මාතාවට ජනපති තිළිණයක්

පී.දර්ශන Tuesday, 24 April 2012 11:19 PM

අම්මේ, ඔබට බුදු සරණයි!

:       0       0

නුව්න් Thursday, 26 April 2012 09:05 AM

මෑනියනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා. ඔබ පුංචි පවුල් හදන වත්ම්න් පරපුරට ආදර්ශයක්

:       0       0

ප්‍රීතිමාලි Thursday, 26 April 2012 11:32 AM

අම්මේ, ඔබ සිංහල ජාතියට ආඩම්බරයක්.ඔබට දිගාසිරි!

:       0       0

ශාන්ත(ඩුබායි) Wednesday, 25 April 2012 03:42 PM

එතකොට මේ අම්මගේ ස්වාමිපුරුෂයා? එයාටත් සම්මානයක් දිය යුතුයි නේද?

:       0       0

සමන්ත Wednesday, 25 April 2012 04:41 PM

අම්මේ, ඔබට දීර්ඝායුෂ ලැබේවා

:       0       0

විපුල Tuesday, 24 April 2012 12:05 PM

දිරිය මාතාවට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා.

:       0       0

අල්විස් Tuesday, 24 April 2012 12:58 PM

අභිමන් මවුනි, ඔබ වැනි අම්මාවරු දැයට ආඩම්බරයකි.

:       0       0

Dr.P.S. හෙට්ටිආරච්චි Tuesday, 24 April 2012 01:11 PM

තෙරුවන් සරණින්,දෙව් රැකවරණින් ආයුබෝවේවා!

:       0       0

ජයන්(kuwait) Tuesday, 24 April 2012 01:51 PM

අම්මේ ඔබ අපිට වාසනාවක්.ඔබට ආයුබෝ වේවා

:       0       0

ඉන්දික Tuesday, 24 April 2012 02:11 PM

මවුනි ඔබට දිගාසිරි ලැබේවා

:       0       0

නුවන් Tuesday, 24 April 2012 02:56 PM

මවුනි ඔබට දිගාසිරි ලැබේවා

:       0       0

සදුනි Tuesday, 24 April 2012 03:29 PM

දීර්ඝායුෂ ලැබීමට භාග්‍යය ලැබේවා

:       0       0

අනුර( Iraq) Tuesday, 24 April 2012 05:33 PM

මගේ ආයුෂද රැගෙන තවත් කල් ඔබ ජීවත් වේවායි යන්න මගේ ප්‍රාර්ථනාවයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site