(ඩයනා උදයංගනී)
සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ හෙද, අතුරුවෙද්‍ය සහ පරිපූරක සේවාවන්හි වැටුප් හා දීමනා විෂමතා ඉවත්කිරීම ඇතුළු ගැටලුවලට විසඳුම් ලබාදෙන තුරු වැඩවර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
හෙද, අතුරුවෙද්‍ය සහ පරිපූරක සේවාවන්හි වෘත්තීය සමිති 18ක් එක්ව අද (7) උදෑසන සිට රට පුරා රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී හෙට (8) දහවල් දැවැන්ත විරෝධතාවයක් ද පවත්වන බවත් ඔහු සඳහන් කළේය.
ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු සහ පිළිකා රෝහල් මෙන්ම මධ්‍යම ලේ බැංකුව තුළ දැනට මෙම වර්ජනය ක්‍රියාත්මක කර නැතත්, තමන්ට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් එම ස්ථානයන් හිද වැඩවර්ජනය ආරම්භ කරන්නට වනු ඇතැයි රත්නප්‍රිය මහතා කීවේය.
ඔහු මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සෞඛ්‍ය ඇමතිවරයා හා බලධාරීන් ගැටලුවලට විසඳුම් නොදී සිටීම හේතුවෙන් වැඩවර්ජනයක් දක්වායාමට සිදුවූ බව ද ඔහු පැවසීය.
මීට දින තුනකට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් සමඟ ධනාත්මක සාකච්ඡාවක් පැවැත්වූ නමුත් එයින් විසඳුමක් නොලැබුණු බව කී රත්නප්‍රිය මහතා විසඳුමක් ලැබෙන තුරු වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා හැර වෙන විකල්පයක් නැතැයි ද කීවේය.
මෙම ගැටලු විසඳීමට සෞඛ්‍ය ඇමතිවරයා හෝ අමාත්‍යාංශය සූදානම් බවක් පේනෙන්නේ නැතැයි කී රත්නප්‍රිය මහතා ඒ වෙනුවට වෙනත් ගැටලු නිර්මාණය කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට බාධා කරන්නට උත්සාහ ගන්නා බව ද සඳහන් කළේය.
මෙම අවස්ථාවේ වර්ජන නොකළ යුතු බවත්, ඉල්ලීම් 7න් 4ක් ලැබී ඇති බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කරන ප්‍රකාශයන්හි කිසිඳු සත්‍යතාවයක් නැතැයි ද හෙතෙම පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
’’විසඳුම් දෙන තෙක් වැඩ කරන්නේ නෑ’’
k ran Monday, 07 February 2022 04:51 PM
බොරු සමිති හදන් තමන්ට වාසි ගන්නවා. සහගහනවා, හෙණ ගහනවා මේ කරන වැඩවලට...
Raveendra Monday, 07 February 2022 08:39 PM
"බල්ලන්ව" සෞක්‍ය වැනි වැදගත් ක්ෂේත්‍රයන්ට ඇතුල් කරගැනීමෙන් ලැබෙන අතුරු ප්‍රථිඵල තමයි මේ... "සෑම වෘත්තියකම" අනාගත උද්ඝෝෂණ වැඩ වර්ජනවලට ඍජුවම විරුද්ධ වීමට ඉතා ඉක්මණින්ම අප රටේ සියලුම පුරවැසියන්ට ඥාණය පහළ වේවා. සියලු සමිති සමාගම්වල නායකයින් යයි කියන බල්ලන්ට "එලව එලවා පහර දීමට" පුරවැසියන්ට ශක්තිය ධෙර්යය ලැබේවා.. විශේෂයෙන් කාලකන්නි දේශපාලන පක්ෂවල ඕනෑ එපාකම්වලට පමණක් උද්ඝෝෂණ වැඩ වර්ජන කරන මෙවැනි අයට නිදහසේ හුස්ම ගැනීමට කිසිවිට ඉඩකඩ තිබිය යුතු නැත. අපගේ මාතෘභූමියට යහපතක්ම වේවා...!!!
kk lanka Monday, 07 February 2022 04:53 PM
එදා දවස් කීයද පාර්ලිමේන්තු ගියේ...? පර්මිට් එක ගත්තා.. අවස්ථාවාදීන් ඉන්නකම් රටට හරියයිද? ඒ අයව එළව එළවා ගහන්න ඕනෑ ... එතකොට ඕවා ඉබේ නවතියි...!
චන්දන Monday, 07 February 2022 04:58 PM
මකබෑ වෙයල්ලා. කාලකණ්ණි...!
Raveendra Monday, 07 February 2022 05:06 PM
මෙයාගේ මුහුණෙන්ම ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙනවනේ කුමක්ද යටි අරමුණ කියලා... මේ වගේ අඹුදරුවන්වත් මේ කරන්නේ මහා අපරාධයක් ලෙස මේ කාලකන්නින්ට පහදා නොදෙන්නේ මන්ද..?
BamunuarachchiMonday, 07 February 2022 05:36 PM
ජෙප්පන්ට රට ගියොත් මේ ගොයියාගේ ගෙදරට තුණ්ඩු කෑල්ල ඒවි...!
BamunuarachchiMonday, 07 February 2022 08:16 PM
ඒවි මිනිය දනිස්සෙන් ඉහලට උස්සන්න එපා කියලා.
Bamunuarachchi Monday, 07 February 2022 05:35 PM
අපි ඔයටික වෙනබව දැනගෙන හිටියා.. ගුරාලාට දුන්නොත් මේ ගොයියොත් හිඟාකන්න පටන් ගන්න බව කලින්ම කිව්වා. ජෙප්පන්ට රට ගියොත් ඕවා හම්බ වෙයිද? මේ ගොයියාගේ ගෙදරට තුණ්ඩු කෑල්ල ඒවි... මිනිය දණිස්සෙන් ඉහළට උස්සන්න එපා කියලා.
fairoosMonday, 07 February 2022 06:20 PM
සර් පාස්ද? දැන් සැපද?
nimal Monday, 07 February 2022 05:37 PM
ජනතාව තලාපෙලා අසරණ කර ඉල්ලීම් ඉල්ලා සිටින්නේ නම් එවැනි ඉල්ලීම් සඳහා කිසිවකු විසඳුම් ලබා නොදෙනු ඇත. ඉවසීමේ සීමාව ඉක්මවා ගිය අවස්ථාවකදී ඔබලාගේ ඉල්ලීම්වලට පිළිතුරු ජනතාව ලබාදෙනු ඇත.
Jcn Monday, 07 February 2022 05:45 PM
මූණ දැක්කාම කැඳත් නෑ...
යෝගා Monday, 07 February 2022 05:50 PM
තවත් කාලකන්නි වර්ජනයක්. මානව හිමිකම් පැත්තකින් තියලා සුදුවෑන් එවන්න බැරිද?
RaveeendraTuesday, 08 February 2022 06:35 AM
ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. මුන්ට දෙන්න ඕනේ විකලාංග සායනයට ඉක්මනින්ම ඇතුළු කරගන්න වෙන විදියටම. නොඑසේනම් ඇඩ්රස් නැති වෙන්නම. ජේආර් නමැති සටකපටයා 80 වකවානුවේ වර්ජකයන්ට සලකු අයුරු මතකයට එනවා. මහා කාලකන්නි. හැත්තක්. මුන් සියල්ලොගේම හතර හන්ධි අලුත්වැඩියා කිරීමට කටයුතු සදහා මහජනතාවට ඉක්මනින්ම ඥාණය පෑදේවා ...
Thilina Monday, 07 February 2022 06:18 PM
දෙයියනේ මේ වගේ කාලකණ්ණි එළියට දාන්න මේ ගොන් ආණ්ඩුවට කොන්දක් නැති හැටි.. එක සෙට් එකක් දුවන කෝච්චිය පාර මැද නවත්තලා යනවා. අනිත් සෙට් එක වසංගතයක් අස්සේ තමන්ගේ මඩිය තර කරගන්න ඉල්ලනවා. ඇයි මේ ආණ්ඩුවට බැරි පනතක් ගෙනත් මේ වගේ අයව හිරේ දාන්න බැරි?
Ranjan Monday, 07 February 2022 06:35 PM
මුගෙ මුහුණ දකිනකොට සුද්ද සිංහල මතක් වෙන්නේ මට විතරයිද?
BamunuarachchiMonday, 07 February 2022 08:15 PM
මේ මුහුණ දැක්කාම පයින් ගහන්න හිතෙන්නේ නැද්ද?
damith Monday, 07 February 2022 07:22 PM
ඔයාට නම් අවුලක් වෙන්න විදිහක් නෑ... පර්මිට් එක හම්බ වුණානේ..!
SUNIL MILANO Monday, 07 February 2022 08:20 PM
මේ අයගේ මූණත් තහඩුව අතගානවා කවුරුවත් නැහැනේ.. උදේකට දැක්කොත් කැඳත් නැහැ.
naleen Monday, 07 February 2022 09:52 PM
උදේ ඉදල රෑ වෙනකන් ඉල්ලනවා මිසක් කරපු දෙයක් නැ . වැඩකරන මිනිස්සුයි දේසපලුවොයි හරියට වැඩ කලානම් මේ ආයතන දිවුනුයි . නිකම්ම වැඩි පඩි හම්බ වෙනවා . මොන ආණ්ඩුවක් තිබුනත් මේකෙ හැමදාම උත්ගෝසන
Gamini Monday, 07 February 2022 10:37 PM
මොවුන්ට දුටුතැන පහර දෙන්න ඕනේ.රටයි ජනතාවයි විනාශ කරනවාට
Chandra Monday, 07 February 2022 11:09 PM
මේ මිනිහගෙ පාසැල් කාලයත් හරිම කඩාකප්පල්කාරී කාලයක්. අනුන්ව ඉස්සරහටදාල මිනිහ බඩපුරව ගන්නව. හරිම ආත්මාර්ථකාමියා.
Shan Tuesday, 08 February 2022 02:14 AM
නියමයි. දේශපාලුවන් රටේ සම්පත් විකුණමින් කෝටි ගණන් හොරකම් කරන්න හොඳ නම් මේ මිනිස්සුන්ට වැටුප් වැඩි කරන්න බැරි මොකද? අර ආනන්දයා මේකට නැහැලු නේද? දැන් ඉතින් කුලපති කම හරි නිසා උද්ඝෝෂණ ඕන නෑ එයාට.
SL Tuesday, 08 February 2022 06:42 AM
පර්මිට් හොරා
කිරි පුතා Tuesday, 08 February 2022 09:56 AM
වැඩ කරනතුරු පඩි දෙන්නෙ නෑ. කාලයක් වැඩ නොකර හිටි පසු සේවය අතහැර ගියා සේ සැළකීම කළහොත් මේ අසත්පුරුෂයින් ගෙ ක්‍රියාකලාපයට හොඳ පිළිතුරක් වෙයි.
Avula da Tuesday, 08 February 2022 11:38 AM
කාලකණ්නි හැත්ත මකබෑවිලා පලනවා